ඩඩ්ලිව් ඒ පියතිලක,කරුණාරත්න ගමගේ
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් හිස තෙල් ගෑමේ මංගල්‍යයට අද පොළොන්නරුවේ දී එක් විය.
පොලොන්නරුව ගිරිතලේ ඥාණෝදයාරාමයේ විහාරාධිපති තලංපිටියේ විජිතවංශ හිමියෝ එම විහාරස්ථානයේ දී සුබ මොහොතින් හිටපු ජනපතිට ගිසතෙල් ගෑම සිදු කළහ.
හිටපු ඇමැතිවරුන් වන බැසිල් රාජපක්ෂ සහ එස් එම් වන්ද්‍රසේන මහතාවරු ඇතුළු පිරිසක් ද එම අවස්ථාවට එක්වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නැති නිසා ඔය අපේ ගමේ ගිහින් තෙල් ගාගන්න කියලා කියන්න ඇති...
මෙයා ඉතින් මාධ්‍ය සංදර්ශනවලට දක්ෂයිනේ...
ඇයි කුරුණෑගල හොඳ මදිද තෙල් ගාන්න.
තෙල් නෙවෙයි හාන්න ඕනෑ භූමිතෙල්....
අර පරණ කතාවක් තියෙන්නේ , " ලුලා නැති වලට කනයා පන්ධිතයාය " කියලා.
ඔලුවේ තෙල් ගාන්න ඉස්සරවෙලා "ඉස කුඩිච්චියකුත්" දැම්මද කියල අපට දැනගන්න පුලුවන්ද ? පාට කරපු කොන්ඩේට තෙල් වලින් අයහපතක් උනාද දන්නෙත් නැහැ නේද....
හරියට තම්බපු ඉස්සෙක්ගේ වගේනේ...
ප්‍රවේශමෙන්, කළු කොන්ඩේ සුදු වෙන්න පුළුවන්...