ෆයිසර් ඒන්නත් 76,000ක් කටුනායකට
ශ්රී ලංකාවේ එන්නත්කරණයේ දී වැඩි අවධානයක් දිනා ගෙන ඇති , ශ්රී ලංකාව විසින් මිළදී ගත් , ඇමෙරිකාවේ ’’ෆයිසර් ’’ එන්නත් මාත්රා 76,000 ක් , අද අලුයම කටාර් ගුවන් සේවයේ භාණ්ඩ ප්රවාහන ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ .