
(යොහාන් භාසුර)
රජයේ නිවාඩු දිනයන් දෙකක් බවට පත්කළ ඇතිකර ලබන සදුදා සහ අගහරුවාදා (11 සහ 12) සියලුම රාජ්‍ය සහ පෞද්ගලික බැංකු සාමාන්‍ය පරිදි විවෘත කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ඒ අනුව එම දින දෙකේදී සියලුම බැංකු සියලුම සේවා ක්‍රියාත්මක කරන බව ද මහ බැංකු වැඩිදුරටත් කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd