(ළහිරු හර්ෂණ)

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සහ සිවිල් ක්‍රියාකාරීන් සංවිධානය කරන ලද විරෝධතා පා ගමනක් කැළණිය විශ්ව විද්‍යාලයේ සිට පාර්ලිමේන්තුව‌ දෙසට ගමන් කරමින් තිබේ.

දැඩි වර්ෂාව මධ්‍යයේ පවා විරෝධතාකරුවෝ විශාල සංඛ්‍යාවක් පා ගමනට එක්ව සිටිති.

මේ හේතුවෙන් පාර්ලිමේන්තුව දෙසට කොටා පාර අවහිර වී දැඩි රථවාහන තදබදයක් ඇත.