විදුලිය කැපී කුමන්ත්‍රණයක් නම් ඊට පියවර
ජාතික ආරක්ෂාව ගැන කතා කරන අවස්ථාවක විදුලිය විසන්ධි කර යම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් කළේ නම් ඊට එරෙහිව නිසි ක්‍රියාමාර්ග ගන්නා බව රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (3) පැවැසීය.