(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් තිදෙනකු ඊයේ (10) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (11) තහවුරු කළේය.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 16,492 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මිය ගිය තිදෙනාම වයස අවුරුදු 60 ට වැඩි අය බව එම වාර්තාවේ දැක්වේ.
පිරිමි අය දෙදෙනෙක් සහ එක් කාන්තාවක් මියගිය අය අතර වෙති.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කොවිඩ් මරණ 3 ක්
PRSS Monday, 11 April 2022 07:58 PM
දැන් දැන් බස් කාරයින් මුඛ ආවරණ නැතුව යනවා ප්‍රසිද්ධ ස්ථානවලට යන්න එන්නත් තුනම නැත්නම් බැහැ කියන කිසිවෙක් මේවා බලන්නේවත් නැහැ...