
(යොහාන් භාසුර)
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ලබන 13 වැනිදා සිට 15 දක්වා දින තුනේ විදුලිය කප්පාදු නොකරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.
උත්සව සමයේ ජනතාව අපහසුතාවයට පත්වීම වැලැක්වීම සඳහා මෙම පියවර ගත් බව ද ජනක රත්නායක මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd