(ශාන්ත රත්නායක)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හා ආණ්ඩුවට සහාය පළ කරමින් කොළඹ රකින ජන පවුර සංවිධානය කරන ලද සාමකාමී පෙළපාලියක් අද (8) පැවැත්විණි.

කොළඹ කොටුව දුම්රියපළ අසලින් ආරම්භ කළ විරෝධතා පා ගමන ජනාධිපති ලේකම් කාර්යාල දක්වා පැමිණ ආණ්ඩුවට සහාය පළ පළ කරමින් උද්ඝෝෂණයේ යෙදුණි. 

එයට ස්වයං රැකියා අයිතීන් සුරැකීමේ සුරැකීමේ සංවිධානය හා  විශාල පිරිසක් සහභාගි විය.