(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා රජයට විරෝධය පළ කිරීම සඳහා මල් වඩමක් පාර්ලිමේන්තුවට ගෙන ඒමෙන් කලබලකාරී තත්වයක් ඇතිවිය.
ජයමහ මහතා එම මල්වඩම පාර්ලිමේන්තු සභා ගර්භයට ගෙන යෑමට උත්සාහ දරා ඇති අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊට කැමැත්තක් නොදැක්වීම නිසා එය පසෙක දමා ගොස් ඇත.
රජයට විරෝධය පළකිරීම සඳහා තමා එය රැගෙන ආ බව නලින් බණ්ඩාර ජයමහ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් මෝඩ චූන් දදා ඉන්න...
ඕක එයාගේ ගෙදරට යැව්වා නම් හරි හරවලා... මෝඩ හරක්. බලයට කෑදර වෙලා ඉන්න හරක් රැළක් තමයි ඔතන ඉන්නේ... !
වාසුදේව වැන්නන් කරන දේවල් එජාපය හෝ සමගි ජනබලවේගයේ මිනිස්සු නොකරන බවයි අපි අහල තිබුණේ...
මෙවැනි සාම්ප්‍රදායික විහිළු නතර කරලා දැන්වත් බුද්ධිමත්ව කටයුතු කරන්න හැකියාවක් මතුවන්නේ නම් මැනවි...
මේ වගේ හැබිචෝල්කාරයින් නිසා තමයි පාර්ලිමේන්තුව විනාශවෙලා තියෙන්නේ...
ඔහොම ගියොත්, සැමටම මල්වඩම් නිකන්ම ලැබෙයි...!