(ශාන්ත රත්නායක)

ස්වාධීන භික්ෂු එකමුතුව සංවිධානය කරන ලද මහා සංඝරත්නයේ සාමකාමි සත්‍යයක් ග්‍රහය විහාර මහා දේවී උද්‍යානයේ බුදු පිළිමය අසල මේ වන විට පැවැත්වෙයි.

මහාචාර්ය අගලකඩ සිරිසුමන ,මහාචාර්ය ඔලගනවත්තේ චන්ද්‍රසිරි හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් සහභාගීව සිටිති.

‘රට අස්ථාවර නොකරනු,  මහා නාහිමිවරුන්ගේ යෝජනාව ක්‍රියාත්මක කරනු‘   ලෙස රජයට බල කරමින් මෙම සත්‍යග්‍රහය අරඹා ඇත.