සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් කොළඔ ගාලුපාරේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට අද උද්ඝෝෂණයක් කළ අතර රටේ පවතින අර්බුදයට විසැඳුම් ඉල්ලා අදත් තැන තැන විරෝධතා හා උද්ඝෝෂණ පැවැත්විණි.

රටේ ඇතිවී තිබෙන අර්බුධකාරී තත්වය හමුවේ රටින් පැනයන දේශපාලනඥයන්ට රැකවරණය ලබා නොදෙන ලෙසත් ඔවුන්ගේ එමරටවල තිබෙන වත්කම් හෙලිකරන ලෙසත් ඉල්ලා ඔවුන් විරෝධතාවයේ නිරත වී තිබේ.

නීතිඥයන්, වෛද්‍යවරුන් ඇතුළු විවිධ වෘත්තියක් මේ ආකාරයෙන් විරෝධතාවල නිතර විය.

(ඡායාරූප: ගයාන් අමරසේකර)

මිනුවන්ගොඩ අධිකරනයේ නීතිවේදින් මිනුවන්ගොඩ අධිකරණය ඉදිරිපිට විරෝධය නිතර වූ අයරු.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගුරුවරුන් හා රාජ්‍යසේවකයන්