දිස්ත්‍රික් හතක ගොවි පවුල් වලට ඩොලර් දෙයි අන්තර් ජාතික සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) ආධාර මත දිස්ත්‍රික්ක හතක අඩු ආදායම්ලාභී වී වගා කරන ගොවි පවුල් සඳහා එක් පවුලකට රුපියල් 15,000ක (ඩොලර් 42ක්) දීමනාවක් ලබා දීමට තීරණය කර තිබේ. 27 December 2022
මෝල්ටා සංචාරකයන් පිරිසක් දිවයිනට මෝල්ටා රාජ්‍යයේ සිට සංචාරකයන් විශාල පිරිසකින් පළමු වතාවට කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ අද උදෑසන ශ්‍රී ලංකාවට පැමිණියහ . 27 December 2022
නව පළාත් ලේකම්වරු දෙදෙනෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව පළාත් ලේකම්වරුන් දෙදෙනකු පත් කර ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි. 27 December 2022
මරදාන - දෙමටගොඩ අතර දුම්රිය නවති මරදාන සහ දෙමටගොඩ දුම්රිය ස්ථාන අතර වර්ණ සංඥා දෝෂයක් හේතුවෙන් දුම්රිය රැසක් මේ වන විට එම දුම්රිය ස්ථාන දෙක නතර කර ඇති බවත් වර්ණ සංඥා දෝෂය යථා තත්ත්වයට පත් කිරීමට සේවකයන් කටයුතු කරමින් සිටින බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු පැවැසීය. 27 December 2022
අද දවස ගැන කාලගුණය කියූ දේ උතුරු, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වල අද (27) දිනයේ ද වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 27 December 2022
පාසල් දරුවන් මත් කරන්න ගිය අයෙක් මාට්ටු රත්මලාන හා ගල්කිස්ස ප්‍රදේශයේ ප්‍රධාන පෙලේ පාසල් ළමුන් ඉලක්කකර මාවෝ මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ පුද්ගලයකු අලෙවිය සඳහා සූදානම්කර තිබූ මාවෝ මිලිග්‍රෑම් 7200 ක් සමග ගල්කිස්ස දූෂණ මර්දන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පැවසීය. 27 December 2022
ෆයිසර් සමාගමේ ‘කොවිඩ්’ ඔසුව චීනයට ඇමෙරිකාවේ ‘ෆයිසර්’ ඖෂධ නිෂ්පාදන සමාගම ‘කොවිඩ් 19’ ආසාදිතයන් ඉක්මනින් සුවපත් කිරීම සඳහා නිපදවූ ‘පැක්ස්ලොවිඩ්’ ඖෂධය චීනයේ බෙයිජීං අගනුවර කොරෝනා ආසාදිතයන්ට ලබා දීමට චීන රජය සහ සෞඛ්‍ය අමත්‍යාංශය තීරණය කර තිබේ. 27 December 2022
මැරෙන්න පෙර ශාෆ්ටර් ලිපියක් ලිවුවාද? ප්‍රකට සමාගම් ව්‍යාපාරිකයකු මෙන්ම අධ්‍යක්ෂකවරයෙකු වන දිනේශ් ශාෆ්ටර් මහතාගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව ඔහු විසින් ලියන ලදැයි කියන හැඟීම්බර ලිපිය විමර්ශන කටයුතු සඳහා පවුලේ සමීප ඥාතීන් ගෙන් මෙතෙක් ඉදිරිපත් වී නැතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි 26 December 2022
අඟුලාන පොලිසියේ මහ රෑ මහ යුද්ධයක් ජංගම දුරකථන ආරවුලක් දුරදිග යාමෙන් අඟුලාන පොලිසියට බීමතින් පැමිණි දෙදෙනකු එහි කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් අත්අඩංගුවට ගනු ලැබ සිටිය දී ඔවුන්ගේ ඥාතීන් යැයි කියන පිරිසක් පැමිණ ඔවුන් රැගෙන පලාගොස් ඇතැයි පොලිසිය කියයි. 26 December 2022
තෙල් සංස්ථාවේ කෝටි 230ක් වතුරේ ගිහින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දිවයින පුරා පිරවුම් හල් වැඩි ප්‍රමාණයකින් මාසික උපයෝගීතා ගාස්තු අය කර ගැනීම පැහැර හැරීම නිසා 2014 සිට 2020 දක්වා වූ කාලපරිච්ඡේදයේදී රුපියල් කෝටි 230කට වැඩි අලාභයක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ එහි අලුත්ම වාර්තාවක සඳහන් වේ. 26 December 2022
මහවැලිය ගොඩනැගිලි 13ක කෝටි 7ක කුලියට පොලු තියලා ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය ජාවත්ත පරිශ්‍රයේ බාහිර පාර්ශවයන් භාවිතා කරන ගොඩනැගිලි දහතුනක් වෙනුවෙන් රුපියල් කෝටි 7කට වැඩි කුලී මුදලක් අයකර ගැනීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ එහි අලුත්ම වාර්තාවක සඳහන් වේ. 26 December 2022
ඩිලාන්ට කඩු පහරදුන් හතරක් මාට්ටු සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වූ ඩිලාන් සේනානායක යන අයට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි . 26 December 2022
නොවටිනා වැඩ කළ පිටරැටියන් 1955ක් රටින් පන්නයි විදේශිකයන් එක්දහස් නවසිය පනස් පස් දෙනකු (1955) අපරාධ සහ විවිධ දූෂණ වංචා චෝදනා පදනම් කරගෙන පසුගිය වසර හතරේදී (2018-2021) මෙරටින් නෙරපනු( පිටුවහල්) ලැබ ඇතැයි ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි. 26 December 2022
මේ සතියේ විදුලිය කපන්නේ මෙහෙමයි හෙට සිට 27මේ මස 30 වැනි දා දක්වා දිනකට පැය දෙකයි විනාඩි 20ක කාලයක් විදුලිය කපාහැරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලංකා විදුලි බල මණ්ඩලයට උපදේ දී ඇත. 26 December 2022
දුම්රිය මැදිරි දෙකක් අතර තරුණයෙක් සිරවේ මරදානෙ සිට බෙලිඅත්ත දක්වා ගමන් කළ දුම්රියේ මාතර අකුරැස්ස බලා ගමන්කල තරුණයකු දුම්රිය මැදිරි එකතු වන ස්ථානයේ සිරවි සිටියදි බේරාගෙන බලපිටිය මුලික රොහලට ඇතුලත්කර තිබේ. 26 December 2022
පුතාගේ පිහි පහරින් පියා එළොව යයි බිමත්ව පැමිණ මවට පහරදුන් පියා පුතාගේ පිහියකින් ඇන ඝාතනය කොර ඇතැයි මාවනැල්ල පොලිසිය කියයි. 26 December 2022
රෙඩ් වින්ග්ස් මත්තලට පියාඹයි රුසියාවේ රෙඩ් වින්ග්ස් ගුවන් සේවය එළඹෙන 28 වෙනිදා සිට රුසියාවේ සිට ශ්‍රී ලංකාව දක්වා ගුවන් ගමන් ආරම්භ කරන බව එම ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත. 26 December 2022
අඩුපීඩන කලාපය දිවයිනෙන් ඉවතට දිවයින හරහා ගමන් කළ පීඩන අවපාතය, අඩු පීඩන කලාපයක් බවට දුර්වල වී ශ්‍රී ලංකා වෙරළ තීරයෙන් ඉවතට ගමන් කරමින් පවතින අතර, එහි බලපෑම ද ක්‍රමයෙන් අඩුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 26 December 2022
ගෝඨා ඇමෙරිකාවට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ සාමාජිකයෝ පස් දෙනෙක් ඇමෙරිකා එක්සත් ජනපදය බලා අද පිටත්ව ගියහ. 26 December 2022
වාරික නොගෙව්වොත් වාහන ගන්න හැටි පොලිස්පති කියයි කල්බදු සමාගම් සහ මූල්‍ය සමාගම් මගින් වාහන අත්පත්කර ගැනීමේදී වාහනයේ අයිතිකරු විරෝධය දක්වන්නේ නම් සමාගම් විසින් දිසා අධිකරණයේ නඩු පවරා වාහනය අත්පත් කර ගැනීමට නෛතිතව පියවර ගත යුතු යැයි පොලිස්පතිවරයා නිකුත් කළ නව චක්‍රලේඛයක සඳහන් වේ. 26 December 2022
බිත්තර 55ට විකුණන්න එකඟ වෙයි රුපියල් 55ට බිත්තර විකිණීමට කුකුළු නිෂ්පාදන කර්මාන්තකරුවන්ගේ සංගමය එකඟතාවය පළ කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 26 December 2022
අධ්‍යාපන පරිපාලනයේ පුරප්පාඩු 800 ක් අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරී පුරප්පාඩු 800 ක් පමණ තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවැසීය. 26 December 2022
අයිස් කාරයන්ගෙන් හතරවෙනි තැන ලංකාවට ලෝකයේ වැඩිම ප්‍රමාණයක් පොදු නිවාඩු සහිත රාජ්‍යයන් දහය අතර හතරවෙනි ස්ථානය ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත. 26 December 2022
අනුලා මහා රහත් තෙරණිය වන්දනා කරන්න මහා සෙනගක් ඓතිහාසික අනුලා චෛත්‍යයේ සිදු කළ කැනීමිවලින් හමුවු ධාතූන්වහන්සේලා වැඳපුදා ගැනීමට දිවයිනේ නන්දෙසින් මෙහනින් වහන්සේලා 5000 අධික පිරිසක් අද දින වැඩම කර සිටියහ. 26 December 2022
වැස්සෙන් හා සුළඟින් නිවාස 110ක් විනාශයි නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩුපීඩන කලාපය දිවයින හරහා ගමන් කිරීම හේතුවෙන් ඊයේ (25) දිනය පුරා පැවති තද වැසි සහ සුළං හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 4ක නිවෙස් 110 කට හානි සිදුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 26 December 2022
වැස්සට නැවතුණු දුම්රිය අද සිට යළි ධාවනයට උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 26 December 2022
මත්තල ගුවන්තොටුපොළට අභිලාෂ කැඳවයි හම්බන්තොට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආයෝජකයකුට ලබාදීම සඳහා අභිලාෂ කැඳවා ඇතත් තවමත් ස්ථිර ආයෝජකයකු ඉදිරිපත්ව නැතැයි වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ලංකාදීපයට පැවැසීය 26 December 2022
පසුගිය මාස 11ට 497ක් දෙනකු මරාදාලා මේ වසරේ මුල් මාස 11 තුළ මනුෂ්‍ය ඝාතන 497 සිදුවී ඇතැයි පොලිස් වාර්තාවලින් තහවුරු වන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසීය. 26 December 2022
ව්‍යවස්ථා සභාවට සිවිල් නියෝජිත පත්කිරීම බ්‍රහස්පතින්දා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් නියෝජිතයින් පත්කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය ලබන බ්‍රහස්පතින්දා ගැනීමට නියමිතව ඇතැයි වාර්තා වේ. 26 December 2022
මාස 11කදී 3596ක් උස්සලා කප්පම් ගැනීම් ප්‍රධාන විවිධ හේතු මත පුද්ගල පැහැරගැනීම් 3596ක් මේ වසරේ මුල් මාස 11 තුළ සිදුවී ඇතැයි පොලිස් වාර්තාවලින් තහවුරු වන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවැසීය 26 December 2022
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026