(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික විරරත්න)

නිවෙස  ගිනි තබා  දේපළ කොල්ලකෑමෙන්   තමාට ඇතිවූ දුක ඒක කරපු අයටත් කවදාහෝ ආපස්සට කැරකෙන බව  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී නිමල් ලන්සා මහතා  පැවසීය.

"මට ගහපු එකෙක් බේරිලා නැහැ." යැයිද  ඔහු සඳහන් කළේය.

තමාගේගේ  විනාශ කරපු  එවුන්ට දිට්ඨධම්මවේදනීය කර්මය පඩිසන් දෙනවා දෙනවාම යැයිද තමාට අද ඉන්න තැනක් නැතැයිද   ඔහු සඳහන් කළේය