(සුජිත් හේවාජුලිගේ)
මොනරාගල, බුත්තල ආශ්‍රිතව සිදුවූ භූ චලන සම්බන්ධයෙන් පර්යේෂණ කිරීම සඳහා භූ විද්‍යාඥයින් කණ්ඩායම් දෙකක් එම ප්‍රදේශවලට පිටත්ව ගිය බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පවසයි.
වැල්ලවාය නගරය ආසන්නයේ අද (11) උදෑසන රික්ටර් මාපාංක 2.3 ක සුළු භූ කම්පනයක්ද මොනරාගල, බුත්තල, වැල්ලවාය, කුඹුක්කන සහ ඔක්කම්පිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයක ඊයේ (10) දහවල් භූ චලන දෙකක්ද ඇතිවිය.
රික්ටර් මාපාංක 3 ක් සහ රික්ටර් මාපාංක 3.5ක් ලෙසින් ඒ භූකම්පන වාර්තා විය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක කරපු කෙනා අල්ලන් එන්න යන්න ඇති...?