පොලිස්පතිගෙන් විශේෂ ප්රකාශයක්
මුලික අයිතිවාසිකම් භුක්ති විදීම සදහා කටයුතු කරන අවස්ථාවල දී ඉතා වගකීමෙන් යුක්තව කටයුතු කරන ලෙසටත්, රජයේ හා පෞද්ගලික දේපළ වලට හානි කිරීමෙන් හා නීතියානුකූල ලෙස සේවයෙන් යොදවා සිටින රජයේ හා පෞද්ගලික සේවකයන්ට බාධා කිරීමෙන් වළකින ලෙස පොලිස්පති සී ඩී වික්රමරත්න මහතා ප්රකාශයක් කරමින් මහතා මහජනයාගෙන් ඉල්ලා සිටියි.