IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


රජයේ වාහනවලට සීමාවක්

(දයාසීලි ලියනගේ)

සියලු රාජ්‍ය ආයතනවල සංචිත වාහන භාවිතා කිරීම අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් සීමා කරන ලෙසට භාණ්ඩාගාර ලේකම් සිරිවර්ධන මහතා සියලු ප්‍රධානීන්ට දැනුම් දී ඇත.

මාර්ගගත ක්‍රමවේද හැකිතාක් පාවිච්චි කරමින් රැස්වීම් සම්මන්ත්‍රණ සාකච්ඡා පැවැත්වීම මගින් ප්‍රවාහන අවශ්‍යතා පැනනැගීම සීමා කිරීමට කටයුතු කළ යුතු බවද සඳහන් කර ඇත.

එමෙන්ම කලාප, ප්‍රාදේශීය, උප කාර්යාල මගින් පහසුවෙන් ආවරණය කළ හැකි රාජකාරි හා සේවා අවශ්‍යතා වෙනුවෙන් රේඛීය අමාත්‍යංශය විසින් ප්‍රවාහන පහසුකම් සඳහා වියදම් දැරීම අවම කරන ලෙසට ද නියම කර ඇත.

 



අදහස් (2)

රජයේ වාහනවලට සීමාවක්

ජගත් ලියනගේ Sunday, 12 February 2023 09:25 AM

ඔය එක්කම පාර්ලිමේන්තු මන්ත්‍රී, ඇමැති, අගමැති, ජනාධිපති යන කට්ටියට යන වියදමුත් කපා හැරියා නං රට මීට වැඩිය ලේසියෙන් ගොඩගන්න පුළුවන්... කතාවක් තියනවා "ඕවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට" කියලා.

:       1       10

sharm warn Monday, 13 February 2023 09:20 AM

අර දියවන්නාවේ හරක් මඩුවේ ව කාරයන්ටත් කාලයක් මහින්ද ලොක්කා කළා වගේ බයිසිකල් වලින් ,කරත්ත වලින් එන්න කිවුවා නම් තව ගොඩක් ඉන්ධන පිරිමහ ගන්න පුළුවන්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 541 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site