(සුජිත් හේවාජුලිගේ )

පළාත් පාලන ඡන්දයට විවිධ බාධා කිරීම් විස්සක් පමණ සිදුවී ඇතැයි මැතිවරණ කොමිෂන්  සභාවේ සභාපති නීතිඥ  මහතා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ දිස්ත්‍රික් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් අද හමුවූ අවස්ථාවේදීය.

දේශපාලන අධිකාරියෙන්, ඇතැම් කණ්ඩායම් වලින් සහ ඇතැම් මාධ්‍ය වලින් මෙම බාධා  කිරීම් සිදුව ඇති බව පැවසූ පුංචිහේවා මහතා ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කර ඇතැයි ද සඳහන් කළේය.