(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ සිව් දින සංචාරයක නිරතවන භාරතීය ජනතා පක්ෂයේ (BJP) තමිල්නාඩු ප්‍රාන්ත සභාපති කේ.අන්නාමලයි (K. Annamalai) මහතා සහ දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතා අතර හමුවක් අද (11) උදෑසන යාපනයේදී සිදුවිය.
කේ.අන්නාමලයි මහතා මෙහිදී සඳහන් කළේ ඉන්දියාව ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය දක්වන බවත් දෙරට අතර සබඳතා දැඩි කිරීමට කටයුතු කරන බවත්ය.
ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට සම්බන්ධ ගැටලු පිළිබඳව ද අන්නාමලෙයි මහතා සාකච්ඡා කළේය. මෙම සාකච්ඡාවට ලංකා කම්කරු කොංග්‍රසයේ (CWC) නායක සෙන්දිල් තොණ්ඩමන් (Senthil Thondaman) මහතාද එක්විය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
රුවන් අන්නාමලෙයි හමු වෙයි