(ඉන්දිකා රාමනායක)
මිළ අධික වාලම්පුරියක් රුපියල් කෝටි 6 ක ට අලෙවි කිරීමට තැත් කළ පුද්ගලයකු ගිනිගත්හේන දේශයේ දී විශේෂ කාර්ය බළකාය මඟින් මගින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සන්තකයේ වාලම්පුරියක් ඇති බවත් ඔහු එය අලෙවි කිරීමට සූදානම් කර ඇති බවට විශේෂ කාර්ය බළකායේ කඳවුරට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු උඩුපුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචිව ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරකම් කරපු දෙයක් නෙවෙයි නම් මේවගේ දේවල් සම්බන්ධව තියෙන නිතිමය දේවල් මොනවද?
වාලම්පූරි අයිති කාටද? රජයටද? ඒ ඇයි...? රටට මේවා පැහැදිලිව දැනුම් දෙන්න.
ඇයි විකිණීමට තහනම්. ඕව තියෙන්නේ මුහුදේ නේද? එහෙනම් මාලු විකුණනවා අල්ලන්නේ නෑනේ... දැනුමැති අයෙක් පැහැදිලි කර දෙන්න...