රන්ජන් රාමනායක එළියට ජනාධිපති සමාව ලැබූ හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මීට මොහොතකට පෙර වැලිකඩ බන්ධනාගාරයෙන් පිටතට පැමිණියේය. 26 August 2022
රාජ්‍ය අංශයට ලැබෙන වරප්‍රසාද පෞද්ගලික අංශයටද ලැබිය යුතුයි රාජ්‍ය අංශයට ලැබෙන පහසුකම් පෞද්ගලික අංශයට ද ලැබිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා පැවසීය. 26 August 2022
ජනපති මැදුරෙන් ඇඳ ඇතිරිල්ලක් සොරාගත් අරගලකරුවා රිමාන්ඩ් ජනපති මැදුරේ තිබූ ඇඳක ඇතිරිල්ලක් සොරා ගත්තේයැයි කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන ඒකකයත් අඩංගුවට ගත සැකකරුවකු ලබන 09 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (26) නියෝග කළේය. 26 August 2022
ඩීසල් හිඟයට තවමත් විසඳුමක් නෑ ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන බෙදාහැරීම ආරම්භ කළ ද ඩීසල් හිඟය තව දුරටත් පවතින බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ මහතා අද (26) පෙරවරුවේ පැවසීය. 26 August 2022
දරුවන්ට පෝෂණීය ආහාර වේලක් දෙන්න අමෙරිකාවෙන් අත පාසල් දිවා ආහාර වෙලෙහි පෝෂණීය මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් වියලි ආහාර තොගයක් ඇමෙරිකානු රජය මගින් ශ්‍රී ලංකාවට ප්රදානය කර තිබේ. 26 August 2022
බ්‍රිතාන්‍ය පැන වූ සංචාරක නීති ලිහිල් කරයි බ්‍රිතාන්‍ය,ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක උපදේශනය යාවත්කාලීන කරමින් ශ්‍රී ලංකාවේ සංචාරයේ යෙදෙන ලෙස බ්‍රිතාන්‍ය ජාතිකයන්ට ලබා දී තිබූ උපදෙස් ලිහිල් කිරීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර ඇත. 26 August 2022
රංජන්ට අද සවස එළියට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී රංජන් රාමනායක මහතාට අද (26) පස්වරුවේ ජනාධිපති සමාව හිමිවන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්තාපන) චන්දන ඒකනායක මහතා මීට සුළු මොහොතකට පෙර පැවසීය. 26 August 2022
නුගේගොඩ පොලිසිවල මේ මාසේ පඩි කොළේ කරනමක් ගහලා නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ පොලිස් නිලධාරීන්ට මෙවර වැටුප් ලබා දීමේදී ඇතැම් පිරිස්වලට වැටුප අඩු වීමත් තවත් පිරිසකට කිසිදු වැටුපක් නොලැබීමත් හේතුවෙන් ඔහුන් දැඩි අපහසුතාවයකට පත්ව ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි 26 August 2022
ජපානය හා ශ්‍රී ලංකාවේ ණය හිමියන් අතර සමුළුවක් ජපානය ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගේ සමුළුවක් සංවිධානය කිරීමට අපේකෂා කරන බව ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේය. 26 August 2022
රන්ජන්ට කොන්දේසි සහිත සමාවක් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරුවී සිර දඬුවම් ලබන හිටපු රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් වූ ලේඛනයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (26) අත්සන් තැබීය. 26 August 2022
ගොවීන්ට නොමිලේ දෙන යූරියා දෙසතියකින් එයි ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් ලාංකික ගොවි ජනතාවට නොමිළේ ලබා දෙන යුරියා පොහොරවලින් මෙට්‍රික් ටොන් 1000ක් ඉදිරි දෙසතිය ඇතුළත මෙරටට ලැබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 26 August 2022
පෞද්ගලික බස්වලින් සියයට 50ක් ගෙදර ඩීසල් හිඟය හේතුවෙන් පෞද්ගලික බස් රථවලින් සියයට 50 ක පමණ අද (26) ධාවනය නොවන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය. 26 August 2022
අද විටින් විට වැස්ස බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (26) විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 26 August 2022
ඉදිකිරීම් ක්ෂේත්රයටත් කණ කොකා ඉදිකිරීම් ක්ෂේත්රයට අවශ්‍ය භාණ්ඩ රැසක් ආනයනය කිරීම අත්හිටුවීමෙන් එම ක්ෂේත්රය කඩාවැටීමේ අවදානමකට ලක්ව ඇති බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා පැවසීය. 26 August 2022
ත්‍රිරෝද 300ක් විද්‍යුත් කරණයට ශ්‍රී ලංකාව මුහුණදී සිටින ඛනිජ තෙල් අර්බුදයට විසඳුමක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහයෝගය ඇතිව ත්‍රීරෝද රථ 300ක් විද්‍යුත්කරණය කිරීමේ නියමු ව්‍යාපෘතියක ආරම්භ කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් නිශාන්ත වීරසිංහ මහතා පවසයි. 26 August 2022
කොවිඩ් ආසාදිතයන් 114 ක් ‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය. 25 August 2022
හමුදාව සයිබර් යුද්ධ සඳහාත් සන්නද්ධ කළ යුතුයි අනාගතයේදී භූමියේ ගුවනේ මුහුදේ පමණක් නොව සයිබර් අවකාශයේ ද යුද්ධ සිදුවිය හැකි බැවින් එවැනි තාක්ෂණික යුද්ධයකට අවශ්‍ය දැනුමින් ලාංකික රණවිරුවන් සන්නද්ධ කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 25 August 2022
පොල් සේවකයන්ගේ ආර්ථසාධයකට විද්ද එහි ලිපිකාරිනිය සහ සැමියා රිමාන්ඩ් පොල් වගාකිරීමේ මණ්ඩලයේ සේවක අර්ථසාධක අරමුදලෙන් රුපියල් කෝටි හතහමාරකට අධික මුදලක් වංචා කළැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් එහි විෂය ලිපිකාරිණියක සහ ඇගේ ස්වාමිපුරුෂයා ලබන 05 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ තබන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චාමිණී විජේබණ්ඩාර මහත්මිය අද (25) නියෝග කළාය. 25 August 2022
රත්නපුරේ විදුහල්පති සිසු අපයෝජනය කාලෙක ඉඳන් කරගෙන ගිහින් රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන පාසලක සිසුවකු බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක් කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇති එම පාසලේ විදුහල්පතිවරයා කලක පටන් එහි සිසුන් අපයෝජනය කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ජාතික ළමා රක්ෂක අධිකාරියේ සභාපති, උදය කුමාර අමරසිංහ මහතා පැවසීය. 25 August 2022
හෙටත් පැය 3 ක විදුලිය කපයි නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ හදිසි බිඳවැටීම සහ විදුලි නිෂ්පාදනයට ඉන්ධන හිඟවීම හේතුවෙන් දැනට ක්‍රියාත්මක පැය 3 ක විදුලි කප්පාදුව හෙට (26) දිනයේ ද ක්‍රියාත්මක කරන බව මහජන උපයෝගිතා කොමිසම අද (25) පස්වරුවේ පැවසීය. 25 August 2022
දින දෙකට කොවිඩ් මරණ 10 ක් ‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් හයදෙනකු ඊයේ (24) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (25) පස්වරුවේ තහවුරු කළේය. 25 August 2022
හිටපු ජනාධිපති ගෝඨාභයට අගමැති වෙන්න පුළුවන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත්කිරීමට කිසිඳු අකමැත්තක් නොමැති බවත් එවැනි යෝජනාවක් ඉදිරිපත් වුවහොත් කැමැත්ත පළකරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදීප් උදුගොඩ මහතා අද (25) පැවසීය 25 August 2022
වැටුප් වැඩි කරන්නැයි කොල්ලුපිටියේ උද්ඝෝෂණ ජල - විදුලි ගාස්තු වැඩි කිරීමට හා අත්‍යවශ්‍ය භාණ්ඩ පාලන මිල නොකිරීම, වැටුප් වැඩි නොකිරීම ,ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ලංකා වෙළෙඳ කාර්මික සහ පොදු කම්කරු සංගමය වෘත්තීය සමිතිය සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද 25 ලංකා වෙළෙඳ කාර්මික සහ පොදු කම්කරු සංගමය කොල්ලුපිටිය මූලස්ථානය ඉදිරිපිට පැවැත්විය. 25 August 2022
‘සුපර් ඩීසල්’ ගොඩබෑම අරඹයි බැංකු කටයුතුවල ප්‍රශ්නයක් හේතුවෙන් ඊයේ දිනයේ ගොඩබෑමට නියමිතව තිබූ ‘සුපර් ඩීසල්’ නෞකාවේ ගොඩබෑම ප්‍රමාද වී අද පස්වරුවේ ගොඩබෑම ආරම්භ කළ බවත් ඒ හේතුවෙන් වූ ඉන්ධන බෙදාහැරීම ප්‍රමාදය ආවරණය කිරීම සඳහා රාත්‍රීයේ ද බෙදාහැරීම ක්‍රියාත්මක කරන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (25) පස්වරුවේ පැවසීය. 25 August 2022
යළිත් දින 100ක වැඩකට අතගසයි ඉදිරි දින 100 ඇතුළත ගම් මට්ටමෙන් ආහාර සුරක්ෂිතතා කමිටු පිහිටුවා ආහාර බෝග නිෂ්පාදන ඉහළ නංවන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා දිවයිනේ සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දුන්නේය. 25 August 2022
දුරකතනය-මාලය වංචාවෙන් ගත්ත පොලිසියේ සිවුදෙනා 6 තෙක් රිමාන්ඩ් පන්නිපිටිය විද්‍යාල හන්දිය ප්‍රදේශයේදී ඉකුත් 20 දා රාත්‍රී පුද්ගලයෙකු රවටා රන්මාලයක් සහ ජංගම දුරකථනයක් වංචනික ලෙස භාරයට ගත් බව පැවසෙන මාලබේ පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරීන් සිව් දෙනා (25) දා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී යළි ලබන 6 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය නියෝග කළාය. 25 August 2022
දුම් බෝම්බ - උණ්ඩ කොපු සමග අඳුම් මසන්නා මාට්ටු ගාල්ල නගරයේ ඇඳුම් මසන්නකු ලඟ තිබි දුම් බෝම්බ දෙකක්,ගුවන් යානා නාශක උණ්ඩ කොපු 10ක් එල්.ටී.ටී.ඊ.සංවිධානය භාවිත කළ සන්නිවේදන උපකරණයක් සමග අත් අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි. 25 August 2022
රන්ජන් හෙට හෝ සඳුදා නිදහස්? රංජන් රාමනායක මහතා හෙට හෝ සදුදා හෝ නිදහස ලබන බවට තමා දැඩි ලෙස විශ්වාස කරන බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. 25 August 2022
වඳුරු උණ, කොවිඩ් 19, එච්.අයි.වී. තුනම එකවර හැදිලා ඉතාලියේ 36 හැවිරිදි සමලිංගික පුද්ගලයකුට වඳුරු උණ, කොවිඩ් 19 සහ එච්.අයි.වී. තුනම එකවර ආසාදනය වී ඇතැයි එරට සෞඛ්‍ය අංශ පවසයි. 25 August 2022
රන්ජන් අධිකරණයෙන් සමාව ගනී අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරුවී සිර දඬුවම් විඳින හිටපු රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා දිවුරුම් ප්‍රකාශයක් යොමු කරමින් අධිකරණයෙන් අද (25) සමාව අයැද තිබෙි. 25 August 2022
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025