IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


බෑණා නැන්දම්මා ඝාතනය කරයි

(සිසිර කැලේගම)

අමනාපව නිවසින් පිටව ගිය බිරිය ගැන තොරතුරක් නොකීවැයි බෑනා නැන්නදම්මාට මොට්ට ආයුධයකින් පහර දී ගෙල පාගා  ඝාතනය කර ඇතැයි පොල්පිතිගම පොලීසිය කියයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ පොල්පිතිගම තල්පත්වැව  මැණිකේ විජේපාල නැමැති විවාහක කාන්තාවක් බව පොලීසිය සදහන් කරයි.

සිද්ධියෙන් තුවාල ලබා සිටි පොල්පිතිගම මුලික රෝහලට ඇතුලත් කරනවිටත් මිය ගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

බිරිය අමනාප වී ඇය නිවසින් බැහැරව සිටින නිසා සැමියා බාල වයස්කාර දරුවන් හතර දෙනකු කැටුව ඔහුගේ නිවසේ වාසය කරයි.

දරුවන් රැක බලා ගැනීමට බිරිය සොයා දෙන  නැන්දම්මාගේ නිවසට ගොස් බෑණා කරුණු විමසීමේ දී ඇති වු බහින් බස්වීමක දී ඔහු එහි තිබු මොට්ට ආයුධයකින් නැන්දම්මාගේ හිසට පහර දී  බෙල්ල පාගා ඇති බවත්, ඒ අවස්ථාවේ දී ඇය බේරිමට ගිය  ඇයගේ සැමියාට ද මොහු පහර දීමෙන්  සැමියාත් තුවාල ලබා දැනට පොල්පිතිගම මුලික රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන බව පොලීසිය සදහන් කරයි.

 



අදහස් (3)

බෑණා නැන්දම්මා ඝාතනය කරයි

Perakum Sunday, 09 April 2023 04:58 PM

මොනවද දැන් දැන් මේ ඇහෙන කියන කතා…! අපේ රට තිරිසනුන්ගේ පාරාදීසයක් වෙන්න යනවාද?

:       0       28

fairoosMonday, 10 April 2023 12:48 PM

කාලකණ්ණි නායකයින් රටේ ඉන්නකොට මෙහෙම වෙන එක පුදුමයක් නොවේ...

:       1       3

සෙනෙවිරත්න Sunday, 09 April 2023 06:06 PM

දැන් ඉතිං දරුවන් හතරදෙනාම පාරට තමයි. පවුලක් වෙලා වෙන් වුණාම අම්මලා අප්පලා දරුවන්ගේ පවුල්වලට ඇඟිලි ගහනකොට මෙහෙම වෙනවා...

:       1       21

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 477 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site