IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ලෝක බැංකුවේ මතය ජී.එල් කියයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවේ කෘෂී ආර්ථිකයට නැවත නඟා සිටුවීමට මූල්‍ය සම්පත් දීමට සූදානම් වුවද එම මුදල් පිළිබඳ විගණනක කටයතු ශ්‍රී ලංකාවේ ආයතනයකට භාරනොදෙන්නේ යැයි ලෝක බැංකු ප්‍රකාශ කර ඇති බවත් එම ප්‍රකාශය ශ්‍රී ලංකාවට අවමානයක් බවත් නිදහස් ජනතා සන්ධානයේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.

මුදල් නියම ආකාරයට පාවිච්චි කරන්නේද යන්න සහ එම මුදල් පිළිබඳ නියම ආකාරයට විගණනයන් කරන්නේ ද යන්න පිළිබඳව ලෝක බැංකුවට විහ්වාසයක් නොමැති බව එම ප්‍රකාශයෙන් පැහැදිළි වන බව කී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඒ හේතුවෙන් ලෝක බැංකු සෘජුව විගණනය කරන්නේ යැයි බොහොම පැහැදිළි බව ද සඳහන් කළේය.

ශ්‍රී ලංකාව මේ ආකාරය දැවැන්ත ආර්ථික අර්බුදයකට වැටීමට හේතුව ශ්‍රී ලංකාවේ ඇති දැවැන්ත දූෂණය බව ජාතයන්තර මූල්‍ය අරමුදල පවසා ඇතැයි ද පීරිස් මහතා වැඩි දුරටත් කීය.

 



අදහස් (2)

ලෝක බැංකුවේ මතය ජී.එල් කියයි

akalanka Monday, 10 April 2023 04:56 PM

ඔබ මැරිලා ඉපදුණාද? මම මැරිලා ඉපදුණාද කියලා හිතාගන්න අමාරුයි...

:       0       17

ගිජු ලිහිණි දේශපාලනය Thursday, 13 April 2023 09:27 AM

ඒ අය දන්නවා ලංකාවේ දේශපාලකයින් කරන්නේ පාදඩ ගණයේ දේශපාලනයක් බවත්, හැම කුඩා පියවරක්ම තම පිඟානට බෙදාගැනීමේ දේශපාලකයින්ගේ ලැජ්ජා විරහිත ගිජු න්‍යාය ක්‍රියාත්මක වන බවත්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 477 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site