
(ඉන්දිකා රාමනායක)
තලේමන්නාරම මුහුදේ ඉන්දීය බෝට්ටු පරික්ෂා කිරීමේ මෙහෙයුමක නිරතව සිටි නාවික හමුදා භටයකුගේ ටී 56 වර්ගයේ ගිනි අවියක් මුහුදට වැටී අස්ථානගත වී ඇතැයි මාන්නාරම පොලිසිය පවසයි.
මන්නාරම නාවික හමුදා කඳවුරට අයත් කණ්ඩායමක් තලේමන්නාරම 4 වන වැලිපර මුහුදු සීමාවේ දී මෙම සිද්ධිය සිදුව ඇති බව පොලීසිය පවසයි.
මෙහෙයුමේ නිරත නාවික භටයා සතුව තිබූ ටී 56 ගිනි අවියක්ල උණ්ඩ 30 මෙලෙස මුහුදට වැටී අස්තාන ගත වී ඇති බවද පොලිසිය පවසයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම නාවික හමුදා නිලධාරියකු ඊයේ (8) මන්නාරම පොලිසියට පැමිණිලිකර ඇත.
2025 දෙසැම්බර් මස 18
477
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මෙහෙයුමකදී නාවික භටයාගේ ගිනි අවිය මුහුදට වැටිලා