IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ආහාර උද්දමනයෙන් ලංකාව එක කට්ටක් පහළට

(විමුක්ති එස් රුද්‍රිගු)

ආහාර උද්ධමනයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති රටවල් පිළිබඳ ලෝක බැංකු නවතම දර්ශකයේ 10 වෙනි ස්ථානය දක්වා පහළට පැමිණීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී ඇත.

මීට පෙර නිකුත් වූ දර්ශකයේ ශ්‍රී ලංකාවට 9වෙනි ස්ථානය හිමිව තිබිණ.නවතම දර්ශකයේ ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය සියයට 54 ක් ලෙස සටහන් වේ.

මෙම දර්ශකයේ ප්‍රථම ස්ථානය ලෙබනනයටත් දෙවන සහ තුන්වන ස්ථාන පිළිවෙලින් සිම්බාබ්වේ සහ ආර්ජන්ටිනා රාජ්‍යයන්ටත් හිමිව ඇත.ලෙබනනයේ ආහාර උද්ධමනය සියයට 139 ක් ලෙස සටහන් වන අතර සිම්බාබ්වේ සහ ආර්ජන්ටිනා රාජ්‍යයේ අහාර උද්ධමනය පිළිවෙලින් සියයට 138 සහ 103 ක් වේ.

 



අදහස් (0)

ආහාර උද්දමනයෙන් ලංකාව එක කට්ටක් පහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 477 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site