IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


සහාරාන්ගේ මස්සිනා අත්අඩංගුවට

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

පාස්කු ප්‍රහාරය ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන වසර තුනක කාලයක් රිමාන්ඩ් භාරයේ පසුවී  ඇප මත මුදා හැර සිටී සහරාන් හසීම් නැමැත්තාගේ මස්සිනා කෙනකු කුලියාපිටිය කටුපොත ප්‍රදේශයේ සිට මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ බිරිඳගේ මවුපියන් ගේ නිවසට පැමිණ සිටියදී කොච්චිකඩේ පොලිසිය  සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

මේ සමඟම ඔහුගේ බිරිඳ ද සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් මෙම සැකකරු පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන සහරාන් හසීම් නමැත්තා ගේ බිරිඳ වන පාතිමා නමැත්තියගේ සහෝදරයකු බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

පොලීසියට ලැබුණු බුද්ධි තොරතුරක් අනුව ඇති වූ සැකයක් මත මෙම අඹු සැමි යුවල අත් අඩංගුවට ගනු ලැබුවේ කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ශ්‍රීනික ජයකොඩි මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් විසිනි.

අත්අඩංගුවට ගත් මෙම සැකකරු 2019 වසරේ සිට රිමාන්ඩ් භාරයේ පසුවී 2022 වසරේ සැප්තැම්බර් මස 23 වැනිදා මහාධිකරණය මගින් ඇප මත මුදා හැර සිටී අයකු යැයි එම උසස් පොලිස් නිලධාරියා කීය.

 



අදහස් (4)

සහාරාන්ගේ මස්සිනා අත්අඩංගුවට

කිරිපුතා Monday, 10 April 2023 09:44 AM

පොලිසිය තම රාජකාරිය හරියට කරනවා... නමුත් රටේ පවතින දුර්වල නීති පද්ධතිය නිසා පොලිසියේ වෙහෙස අපතේ යනවා. වැරැදි කරුවන් ගෙදර යනවා...

:       11       10

gag Monday, 10 April 2023 10:44 AM

පතොරම් දෙකක් පාවිච්චි කරන්න බැරිද ගල්වලකට ගෙනිහින්...?

:       10       13

BamunuarachchiThursday, 13 April 2023 11:40 AM

පතුරමක් නාස්ති කරන්නේ මොකටද? ගල්වලක නම් හොන්ඩර බාගේ ගල් තිබෙන කොට නේද...?

:       0       1

BamunuarachchiThursday, 13 April 2023 11:41 AM

පතුරමක් නාස්ති කරන්නේ මොකටද ගල්වලක නම් හොන්ඩර බාගේ ගල් තිබෙන කොට නේද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 477 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site