(යොහාන් භාසුර)
ලංකා ගමනා ගමන මණ්ඩල (ලංගම) බස් රථවල ගමන් ගන්නා මගීන්ගෙන් මුදල් අය කිරීම වෙනුවට කිව්.ආර්. ක්‍රමයක් එසේ නැත්නම් කාඩ්පත් ක්‍රමයක් මෙම වසර තුළ හදුන්වා දෙන බව ප්‍රවාහන, මහාමාර්ගය සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ඇතැම් ලංගම ඩිපෝ පාඩු ලැබීමට හේතුව ඇතැම් බස් රථවලින් නියමිත පරිදි මුදල් නොලැබීම බව කී අමාත්‍යවරයා 2025 වන විට ලංගම පාඩු නොලබන ආයතනයක් බවට පත්කිරීමට සැළසුම් සකස් කර ඇති බව ද සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
477
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලංගම බස්වල ටිකට් වෙනුවට කිව්.ආර්
අරවින්ද මොනරවිල Monday, 10 April 2023 03:07 PM
හොඳ අදහසක් ක්‍රියාත්මක කරනවා නම්, නමුත් මේ වගේ දේවල් වලට මේ අය වැඩිපුර උන්නදු වෙන්නේ තමන්ගේ සාක්කුවට කීයක් හරි වැටෙනවා නම් විතරයි. පෞද්ගලික බස් සේවයට මේ කාඩ්පත් ක්‍රමය හඳුන්වා දුන්නේ මම දන්නා හැටියට 2007 දී විතර නමුත් තවම එය ක්‍රියාත්මක කරගන්න බැරිවෙලා තියෙනවා.
Lal Monday, 10 April 2023 03:33 PM
මේකත් පෞද්ගලීකරණය කරන්න
මහී Monday, 10 April 2023 04:34 PM
බන්දුල ගුණවර්ධන බස් එකේ වැඩට යන්නේ කවදාද? අඩුම තරමේ එයාගේ පවුලේ අයවත්. බලන්න දේශපාලන මාෆියාවේ තරම...
ranjith Monday, 10 April 2023 10:14 PM
කෙටි දුර සඳහා බොහෝවිට ටිකට් දෙන්නේ නැහැ .සමහරවිට ඉතුරු මුදල් කාසි දෙන්නෙත් නැහැ .හොඳ වැඩක් මෙය හඳුන්වා දෙන්න
Senarath Tuesday, 11 April 2023 10:31 AM
හොද අදහසක්, සමහර කොන්දොස්තරල හොඳඩට හොයනව මගින්ට ටිකට් දෙන්නෙ නැතිව ගාස්තු අරගෙන.