තවත් භාණ්ඩ 300ක් ආනයනය අත්හිටුවයි
ආනයන අපනයන පාලන පනත යටතේ කිරිපිටි , යෝගට් ඇතුළු වෙනත් කිරි ආහාර , පලතුරු, ඇට වර්ග, සුවඳ විලවුන් ඇතුළු භාණ්ඩ 300 කට අධික ප්‍රමාණයක් ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවමින් මුදල් අමාත්‍යාංශය විසින් නිවේදනයක් ඊයේ (23) නිකුත් කරනු ලැබීය.