IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මහා සිකුරාදා අදයි

(යොහාන් භාසුර)

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ ඇණ ගැසීම සහ කල්වාරියෙහි එතුමන්ගේ මරණය සිහි කෙරෙන ‘මහා සිකුරාදා’ දින සැමරීම සඳහා රටපුරා දේවස්ථානවල දේව මෙහෙය සහ වැඩසටහන් අද (7) පෙරවරුවේ පැවැත්විණි.

ජේසුස් වහන්සේ කුරුසියේ ඇණ ගැසීම සිහිකරමින් බොහෝ දේවස්ථානවල විශාල කුරුසියන් කරමත රැගෙන යෑමේ වැඩසටහන් ඒ අතර බහුලව දැකගත හැකිවිය.

වත්තල, පල්ලියවත්ත ශු. කාර්මෙල් දේවමාතා දේවස්ථානයේදී පැවැති කුරුසියේ ඇණ ගැසීම සිහිකිරීමේ වැඩසටහන ඡායාරූපයේ දැක්වේ.

(ඡායාරූප: ගයාන් අමරසේකර) 



අදහස් (4)

මහා සිකුරාදා අදයි

ජෝති Friday, 07 April 2023 01:42 PM

තමන්ගේ ජීවිතය රැක ගන්න බැරිවුන ආගමික නායකයක් කොහොමද අනුගාමිකයො රකින්නෙ. අසරණ මිනිස්සු ගැන අනුකම්පා කරනව හැර වෙන මොනව කරන්නද.

:       10       74

බද්රානිFriday, 07 April 2023 02:51 PM

ඇත්තම නේන්නම් ජෝතිපාල, දේශපාලකයින්ට ගොට්ට අල්ලලා V8 වර්ගයේ වාහනයක් අරගෙන පිනට කාලා ජීවිත සුඛවිහරණයේ යෙදෙන්න අවස්ථාව තියෙද්දී, පූජකයින් මේ වගේ දේවල් කරලා වැඩක් තියනවාද? අනික තමන්ගේ ජීවිතය රැක ගන්නවා වගේම මරණින් මතුවටත් මේ රටේ බහිරවයෝ, මලපෙරේතයෝ, කුම්භාණ්ඩයෝ වෙලා උපදින්න මහඟු අවස්තාවක් තියාගෙන මෙවැනි වැඩකරලා නම් ඵලක් නැහැ. අනික, අලියෙකුව සරසලා, නැටුම් ගැයුම් බෙරවාදන මැද නිලමෙලා පෙරහැරේ යද්දී සිතට දැනෙන ජොලිය මේවා කරලා ගන්න පුළුවන්ද? මේවා දැක්කම බල්ලොත් බුරනවා. ලස්සන පෙරහැරකට බල්ලෝ බුරන්නෙත් නැහැ.

:       53       12

බටහිර කෝලම් Friday, 07 April 2023 04:24 PM

මේ වගේ දේවල් බටහිර මිනිස්සු දැන් පිළිකුලෙන් බැහැර කරන්නේ. ලංකාවෙයි, ඉන්දියාවෙයි, අනිත් යටත් විජිතවලයි ඉන්න දුප්පත්, මෝඩ මිනිස්සු තමයි මේවාට යන්නේ...

:       8       8

jayasekara Friday, 07 April 2023 05:13 PM

අර ගියපාර මහසිකුරාදා... කුරුසියක් කරේ තියන් ගෝල් ෆේස් ආපු හාදයා මතකද දන්නේ නැහැ?

:       5       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 470 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site