IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පාසල් ළමුන්ට ගෑස් ගැන පාඩමක්

(යොහාන් භාසුර)

ගෑස් භාවිතයේදී අනුගමනය කළ යුතු ආරක්‍ෂණ ක්‍රමවේද පිළිබඳව ඊළඟ පරම්පරව දැනුවත් කිරීමේ අරමුණින් ‘හෙට සුරකින අපේ ළමයි’ යන තේමාව යටතේ දැනුවත් කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය.

ගෑස් සම්බන්ධයෙන් පසුගිය කාලයේ වාර්තා වූ ඇතැම් සිද්ධීන් පිළිබඳව අවදානය යොමු කර මෙම මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ බව කී මුදිත පීරිස් මහතා  අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය ඇතිව උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ප්‍රශ්න විචාරාත්මක, විවාද සහ කථික තරගමාලාවක් සංවිධානය කර ඇති බව ද සඳහන් කළේය.  

ගෑස් ආරක්‍ෂිතව පාවිච්චි කිරීම, අරපිරිමැස්මෙන් භාවත කිරීම සහ ගෑස්වල අඩංගු සංඝටක ආදිය පිළිබඳව ගෑස් පාවිච්චියට පිවිසෙන රටේ ඊළඟ පරම්පරාව වන උසස් පෙළ දරුවන් දැනුවත් කිරීමට මූලික තරග වට පාසල් 500 කට වැඩි ප්‍රමාණයක පැවැත්වෙන බව ද ඒ මහතා වැඩි දුරටත් කීය.



අදහස් (0)

පාසල් ළමුන්ට ගෑස් ගැන පාඩමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 470 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site