IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


දුම්රියක් අග්බෝපුරදී පිලී පනී

(යොහාන් භාසුර සහ අමදොරු අමරජිව)

ගල්ඔය සිට ත්‍රිකුණාමලය දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රිය අග්බෝපුර දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලිපැන එක් දුම්රිය මැදියක් පෙරළීමෙන් 16 දෙනකු තුවාල ලබා ඇතයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

තුවාලකරුවන් අතර දුම්රිය නියාමකවරයා ද වන බවත් ඔවුන් කන්තලේ රෝහලට ඇතුළත් කර ඇත.

අද දහවල් 1.30ට පමණ මෙම අනතුර සිදුව තිබේ.

දුම්රිය පීලිපනිනවාත් සමග එක් දුම්රිය මැදිරියක් පෙරළී ගොස් ඇති අතර එහි ගමන් ගත් මගීන් මෙසේ තුවාල ලබා ඇත.

මෙම අනතුර හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා ඇති වී තිබෙන බව ද එම නිලධාරියා කීය. 

 



අදහස් (0)

දුම්රියක් අග්බෝපුරදී පිලී පනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 470 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site