IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


‘නොරෝච්චෝලට ගල් අගුරු නැව් පෝලිමේ එයි‘

 (හිරාන් ප්‍රියංකර ජයසිංහ )

නොරෝච්චෝල ලක්විජය බලාගාරයෙ විදුලි නිශ්පාදනය සදහා මේ වන විට ගල් අගුරු රැගත් නැව් 23 ක් පැමිණ ඇති බවත් 23 වැනි නැවෙන් මේ දිනවල ගල් අගුරු ගොඩ බාමින් ඇති බව බලාගාර කළමණාකාර නාලක විජේකෝන් මහතා පවසයි.

බලාගාර කළමණාකාර නාලක විජේකොන් මහතා පවසා සිටියේ මේ වන විට බලාගාරයෙ විදුලි නිශ්පාදනය සදහා අවශ්‍ය ගල් අගුරු සංචිතය තුළ මෙට්ට්‍රික් ටොන් තුන් ලක්ෂ අසු දහසකට ආසන්න ගල් අගුරු තොගයක් ගබඩා වි ඇති බවයි.

ඒ අනුව මේ වන විට ගල් අගුරු රැගත් නැව් ඉලන්තඩිය මුහුදු සිමාවේ විශාල ලෙස නිරන්තරයෙන් දැක ගත හැකි අතර එසේ පැමිණේන නැව් වලින් දෛනිකව  ගල් අගුරු ගොඩ බැම සිදුවන ආකාරය දැක ගත හැකිය.

එසේ ගොඩ බැම සිදුවන ගල් අගුරු බත්තල් මගින් ලක්විජය බලාගාර භුමියට රැගෙන ඒමට  කරන බව  බලාගාර නිළධාරියකු පැවසිය.



අදහස් (8)

‘නොරෝච්චෝලට ගල් අගුරු නැව් පෝලිමේ එයි‘

pakeer Friday, 07 April 2023 11:11 AM

ගත්ත IMF ණයවලින් මේවා ගන්න ඇත්තේ...!

:       133       23

ChandimaFriday, 07 April 2023 02:54 PM

නැතුව, පකීර් දීපු සල්ලි වලින් ගත්තා නෙවෙයිනේ... ගල්අඟුරු මිල අඩු නම් තවත් ගේන එක හොඳයි.

:       5       92

gal anguru lokkaFriday, 07 April 2023 03:54 PM

හොඳ ව්‍යාපාරයක් වුණත් ගල් අඟුරු ව්‍යාපාරය කරන්නේ කවුද කියා දන්නා නිසා වෛරයක් ඇතිවෙනවා.

:       58       23

pakeerSaturday, 08 April 2023 09:09 PM

ණයවලින් කරන්න ඕනේ සෘජු ආයෝජන...!

:       2       6

ආයෝජනMonday, 10 April 2023 11:44 AM

පකීර් මොන ආයෝජනේ කරන්නත් කරන්ට් එක අවශ්‍යයි නේද?

:       0       5

bamunuarachchiTuesday, 11 April 2023 06:09 PM

පකීර් කියන ඒවා පස්සේ දුවන්න එපා හලෝ.

:       1       2

jaya Friday, 07 April 2023 12:48 PM

ටොන් හාර ලක්ෂයක් කියන්නේ මාස 3ක විතර ගල්අඟුරු ප්‍රමාණයක්නේ...

:       30       20

chandimaSaturday, 08 April 2023 12:20 AM

මාස 03කට බලශක්ති සැපයුම සහතික කරලා මදි... ආයෝජකයින්ට කර්මාන්ත ශාලා අරින්න. මාස 06කට වත් සැපයුම සහතික කරගෙන ඉන්නට ඕනේ...

:       16       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 470 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site