IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


සා.පෙළ කල් යයි

(යොහාන් භාසුර)

මැයි මස 15 වැනිදා ආරම්භවීමට නියමිතව තිබූ අපොස සාමාන්‍ය පෙළ විභාගය (2022) සති දෙකකින් කල්දැමූ බව විභාග දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 29 වැනිදා ආරම්භ කිරීමට මේ වන විට සැළසුම් කර ඇතැයි ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.

උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාව මේ වන විට මාස දෙකකට ආසන්න කාලයක් ප්‍රමාද වී ඇති බව කී එම නිලධාරියා උත්තර පත්‍ර පරීක්ෂාව ප්‍රමාද වීම සාමාන්‍ය පෙළ විභාගය කල්දැමීමට සිදුවූ බව ද සඳහන් කළේය.



අදහස් (4)

සා.පෙළ කල් යයි

Lankaaputhra Monday, 10 April 2023 12:38 PM

රටේ අනාගතය බාර ගැනීමට සිටින මුව පැටව් වැනි අහිංසක දරුවන් මෙහෙම අනාථ කිරීමට කටයුතු කරන අයටත් ඔවුන්ගේ හතර වර්ගයාටත් කිසිම උපතක මනුෂ්‍ය ආත්මයක් නොලැබේවා... එහෙම අයට කල්ප ලක්ෂ ගණනක් මානසික රෝගීන් වීමට ලැබේවා.. යක්ෂයින් ප්‍රේතයින් වේවා... සත්‍ය වූ මෙම අදහසට ඩිස්ලයික් දමන හා චෝදනා කරන අයටත් එසේම වේවා...!

:       7       41

ගමේ එකාලා Monday, 10 April 2023 01:53 PM

කිසිම හිතක්, පපුවක් නැති ගුරුවරුන්ගේ වැඩනිසා අපහසුතාවට පත්වන්නේ මේ රටේ දරුවෝ....

:       7       25

SANATH Monday, 10 April 2023 06:30 PM

දරුවන්ට වගේම දෙමව්පියන්ටත් මේක විශාල කරදරයක්. කල්ගියා කියලා දරුවන්ගේ ටියුෂන් නවත්වන්න බෑ. එහෙම කළොත් කරගෙන ආපු පාඩම් ඔක්කොම අතහැරෙනවා.

:       1       5

අප්පුහාමි Tuesday, 11 April 2023 06:55 AM

එයටත් වඩා දරුවො වයසට යාම කාටවත් වලක්වන්න බැහැ එයින් වෙන්නෙ දරුවො නිකරුණේ නාකි වෙනවා ඇත්තටම ඉදිරියේ ගුරු තනතුර වේවා දොස්තර තනතුර වේවි රජයේ අත්‍යාවශ්‍යම තනතුරක් වේවි පත්වීම් ලිපියේ කොන්දේසි ඇතුළත් කර එයට පත්වීම් එම කොන්දේසි යටතේ පත්වීම් භාර ගන්නා බවට අත්සන ගතයුතුය දැනට පත්වීම් ලිපියේ දක්වන්නෙ ආයතන සංග්‍රහය හා මුදල් රෙගුලාසි අනුව කටයුතු කිරීමට කැමැත්ත විතරයි සමහරක් ගුරුවරු මෙන්ම නිළධාරින් විශ්‍රාම යනතුරු ආයතන සංග්‍රහය හා මුදල් රෙගුලාසි මොනවාද දන්නෙ නැහැ ඒවා වලක්වන්න ඕන

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 477 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site