වාහන නවීන අංක තහඩු හොරෙන් ගහලා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ලබා දෙන ලියාපදිංච් අංක තහඩුවලට සමාන අයුරින් ව්‍යාජ වාහන අංක තහඩු නිෂ්පාදනය ආයතනයක් වටලා එහි හිමිකරු සහ ව්‍යාජ අංක තහඩු ඇතුළු ඒවා නිෂ්පාදනයට යොදා ගන්නා උපකරණ රැසක් පොලිස් බාරයට ගත් බව බණ්ඩාරගම පොලීසිය කියයි. 3 years ago
ධනුෂ්කට සිඩ්නි අධිකරණය දුන් තීන්දුව කාන්තාවක් දූෂණය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක මහතා දැනට පදිංචි වී සිටින නිවසින් ඉවත් වී තනි කාමරයක් සහිත මහල් නිවසකට යාමට සිඩ්නි මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් ක්ලෙයාර් ෆර්නන් මහත්මිය අවසර ලබා දී තිබේ. 3 years ago
උතුරු නැගෙනහිරට තද වැසි උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල වැසි තත්වය අද (17) සිට තරමක් වැඩිවන අතර නැගෙනහිර සහ ඌව පළාත්වලත්, පොළොන්නරුව, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 3 years ago
බම්බලපිටියේ නිවෙසකින් කෝටි ගණනක් කොල්ල කාලා බම්බලපිටිය ස්කෙල්ටන් පාර ව්‍යාපාරිකයකුගේ සුවිසල් නිවසට හොර රහසේ ඇතුළු වී පිස්තෝල ගිනි අවියක් සහ රුපියල් කෝටි තුනකට අධික වටින් දෙස් විදෙස් මුදල් සහ රන්භාණ්ඩ සොරාගෙන ගොස් ඇතැයි බම්බලපිටිය පොලිසිය කියයි. 3 years ago
ගින්දරින් ආ මරුවා මාස තුනේ බිළිඳය ඩැහැ ගනී මුල්ලේරියාව අඹතලේ ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නකින් මාස තුනක් වයසැති බිළිඳියක මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. 3 years ago
ආබාධිතයන්ගේ උපකරණ 31ක් සියයට 400කින් ඉහළට රටේ විවිධ ආබාධිතයන් පාවිච්චි කරන කෘතීම පාද, රෝද පුටු , සැරයටි කිහිලිකරු ඇතුළු උපකරණ 31 ක මිල ගණන් රජය පැනවූ අලූත් බදු හේතුවෙන් සියයට 400 කින් පමණ වැඩිවී ඇතැයි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසීය. 3 years ago
බ්‍රයන් තෝමස්ට රට ගමන් තහනම් ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රවීණ ඉංග්‍රීසි ක්‍රිකට් විචාරක බ්‍රයන් තෝමස් මහතාගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා අද (16) නියෝගයක් නිකුත් කළේය. 3 years ago
ශාෆ්ටර් ඝාතන පරීක්ෂණවලදී දුරකථනයක් පොලිස් භාරයට ජනශක්ති රක්ෂණ සමාගමේ සභාපති දිනේෂ් ශාෆ්ටර් මහතාගේ ඝාතනය වීමට පෙර මුණගැසීමට යන්නේ යැයි පැවසූ පුද්ගලයකුගේ ජංගම දුරකථනය පොලිසිය භාරයට ගත් බවත් අදාල ව්‍යාපාරිකයාගෙන් ප්‍රකාශයක් ද සටහන් කරගත් බවත් පොලිසියේ උසස් නිලධාරියෙක් අද (16) පස්වරුවේ පැවසීය. 3 years ago
’’ආණ්ඩුව ජනතාවගේ බෙල්ල මිරිකතවා’’ රට අර්බුදයකට තල්ලු කළ පිරිස් සුර සැප විඳිද්දී විදුලි බිල, ජල බිල වැඩි කර තවදුරටත් ජනතාවගේ ගෙල සිර කිරීමට ආණ්ඩුව කටයුතු කරන බව සමගි ජනබලවේගයේ සහකාර ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා කොළඹදී පැවසීය. 3 years ago
සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයාට නොතීසි වකුගඩු ජාවාරම් සිදුකිරීමේ චෝදනාව මත දැනට වකුගඩු ශල්‍යකර්ම සිදුකිරීම සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා අත් හිටුවා ඇති මහාචාර්ය රිස්වි ෂෙරිෆ් මහතාට අයත් පෞද්ගලික රෝහලක සිටින වකුගඩු බද්ධ කිරීමට නියමිත රෝගීන් දෙදෙනා වහාම සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා බාරයට නිකුත් කර ඒ පිළිබඳ ඉදිරි පියවර ගන්න ලෙස අභියාචනාධිකරණය නියෝග කළේය. 3 years ago
ඉල්ලියාස් ජනවාරි 27 තෙක් රග්බි සභාපති ධූරයේ ශ්‍රී ලංකා රග්බි ආයතනයේ සභාපති රිස්ලි ඉල්ලියාස් මහතා සම්බන්ධයෙන් ජනවාරී මස 27 වනදා දක්වා කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බව ශ්‍රී ලංකා රග්බි ආයතනය අද (16) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. 3 years ago
මිනීමැරුම් - මත්ද්‍රව්‍ය වැටලීම්වලදී නීතිය තදින් ක්‍රියාත්මක කරන්න මිනීමැරුම් හා මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා නීතිය තදින් ක්‍රියාත්මක කරන්නැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පොලිස්පති ඇතුළු ජේෂ්ඨ පොලිස් නිලධාරීන් කැඳවා අද (16) උපදෙස් දෙනු ලැබීය. 3 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago