‘මගේ ආදරේ නැති වුණා‘ ලිපියක් ලියූ තරුණයාගේ සිරුර එල්ලෙයි
අම්මේ තාත්තේ මට සමාවෙන්න, මට ප්රශ්න තියෙනවා. මගේ ආදරේ නැති වුණා යැයි පවසමින් කෙටි ලිපියක් ලියා , සෙල්ෆි ඡායාරූපයක් ගත් 18 හැවිරිදි තරුණයාගේ සිරුර නිවසේ බාල්කයක එල්ලෙමින් තිබියදී සොයා ගත් බව වරකාගොඩ පොලිසිය කියයි.