IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පෙතියාගොඩ රසායන ද්‍රව්‍ය ඇසුරුම් ගබඩාවක ගින්නක්

(ලාල් එස් කුමාර)

පෑලියගොඩ පොලිස් වසමට අයත් පෙතියාගොඩ  ප්‍රදේශයේ තෙමහල් නිවසක පළමු  මහලේ කාමරයක් තුළ පවත්වාගෙන ගිය රසායන ද්‍රව්‍ය  ඇසුරුම් කිරීමේ ගබඩාවක් අද (18) සවස් කාලයේ දී ගිනිගෙන ඇතැයි පෑලියගොඩ පොලිසිය පවසයි.

කොළඹ නගර සභාවේ ගිනි නිවන රථ දෙකක් පැමිණ, දෙමහල් නිවසේ අනෙක් මහල් වලට ගින්න පැතිර යෑම වළක්වා අනතුරුව ගින්න නිවා දැමූ බව පොලිසිය කියයි.

එම රසායන ද්‍රව්‍ය ඇසුරුම් කිරීමේ ව්‍යාපාරය පවත්වාගෙන ගිය අය සහ ඔහුගේ පුත්‍රයා විසින් එම රසායන ද්‍රව්‍ය ඇසුරුම් කරමින් සිටි අවස්ථාවේ ගින්න හටගෙන ඇතැයි ද ගින්නෙන් එම දෙදෙනා ද තුවාල ලබා කොළඹ මහ රෝහලට ඇතුළත් කර ඇති බවත් පොලිසිය පවසයි.

පෑලියගොඩ මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි .



අදහස් (0)

පෙතියාගොඩ රසායන ද්‍රව්‍ය ඇසුරුම් ගබඩාවක ගින්නක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 366 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1011 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site