IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඡන්ද ලේඛනයේ නම තිබේදැයි විමසන්න අවස්ථාවක්

(යොහාන් භාසුර)

මෙම වසරේ (2023) ඡන්ද හිමි ලේඛනයට නම ඇතුළත්ව තිබේදැයි සියලු පුරවැසියන්ට අවස්ථාව ඇති බවත් ඒ අනුව අදාල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීගෙන් හෝ www.elections.gov.lk යන වෙබ් අඩවියට පිවිස හෝ නම ඇතුළත්ව ඇද්දැයි පරීක්‍ෂා කළ හැකි බවත් මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි.

ඡන්ද හිමි ලේඛනයට නම ඇතුළත්ව ඇද්දැයි ලබන සැප්තැම්බර් මස 4 වැනිදා දක්වා ග්‍රාම නිලධාරීන්ගෙන් විමසිය හැකි බව ද එම කාර්යාලය වැඩි දුරටත් සඳහන් කරයි. 



අදහස් (6)

ඡන්ද ලේඛනයේ නම තිබේදැයි විමසන්න අවස්ථාවක්

WCA Friday, 18 August 2023 10:21 PM

සයිට් එකට සෙටිෆිකේට් එකක් දාහල්ලා ඕක නැතුව යන්න බෑ...

:       1       10

Talagala Saturday, 19 August 2023 11:11 AM

ඔයාට විහිළුවක් වුණාට මම ඡන්ද ප්‍රදේශය වෙනස් කළ නිසා එය මට වැදගත්...

:       0       0

ඉන්දික Saturday, 19 August 2023 06:24 AM

මැතිවරණ මහලේකම්තුමා බොරුවක් කිව්වත් සීමාවක් ඇතුව කියන්නකෝ ඊයේ ලැබුණු එස්.එම්.එස් එකක් අනුව ඊයේ බැලුවා අද පුවත්පත් අනුව බැලුවා බලන්න පුළුවන්... 2022 වර්ෂයේ ඒවා පමණයි. එහෙම වුනේ ඡන්ද නාමලේඛන අත්සන් ගැනීමට ග්‍රාම නිලධාරි අද වෙනතුරුම අප හමුවට නොපැමිණි නිසාද කියලා අහන්නත් හිතෙනවා.

:       0       2

Talagala Saturday, 19 August 2023 08:06 AM

මැතිවරණ කොමසාරිස් වරයාගේ වෙබ්අඩවිය යාවත්කාලීන කර නැත. 2022ට පසු තොරතුරු ලබාගත නොහැක. කරුණාකර මැතිවරණ කොමසාරිස්වරයාට දන්වන්න.

:       0       4

Athula k Saturday, 19 August 2023 06:03 PM

අපේ රටේ බොහෝමයක් වැඩ මෙහෙම තමයි. SMS එවනවා අප්ඩේට් කරන්නේ නැතිව... තියෙන්නේ 2022

:       0       1

I තිලිනි මදුශානි දිසානායක Friday, 05 July 2024 01:06 PM

කොපමණ ප්‍රමාණයක් දාලා කියලා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 366 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1011 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site