
(යොහාන් භාසුර)
ජල ගාස්තු අයකිරීමේ මිල සූත්‍රය ලබන දෙසැම්බර් මස සිට ක්‍රියාත්මක කරන බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා පැවසීය.
වර්තමාන ජල ගාස්තු ගණනය කිරීමේ ක්‍රමවේදය දෙසැම්බර් දක්වා පමණක් ක්‍රියාත්මක වන බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරාගෙන කාපල්ලා. මේ මාසෙ බිල දෙගුණවෙලා.