ජ්‍යෙෂ්ඨ සරසවි සිසුවාගේ පහරින් කනිෂ්ඨ සිසුවා රෝහලේ පේරාදෙණිය සරසවියේ කලා පීඨයේ ජ්‍යෙෂ්ඨ සිසුවකු අධික බීමතින් පැමිණ එම පීඨයේම පළමු වසරේ සිසුවකුට පහර දීම හේතුවෙන් එම සිසුවා වෛද්‍ය ප්‍රතිකාර සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති බව පොලීසිය කියයි. 3 years ago
පේරාදෙණි සරසවි සිද්ධිය සී.අයි.ඩීයට පේරාදෙණිය විශ්වවිද්යාපලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතාට සහ ඔහුගේ පුත්‍රයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇත. 3 years ago
පිරිසිදු කරන්න ඇති තරම් තෙල් සපුගස්කන්දට සපුගස්කන්ද තෙල් පිරපහදුව ලබන වසර පුරා අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය බොරතෙල් ලැබෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය කියයි. 3 years ago
සරසවි ඇදුරෙක් ධාවනය කළ මෝටර් රථය මුහුදට මාතර කතරගම ප්‍රධාන මාර්ගයේ විශ්ව විද්‍යාල ආචාර්යවරයකු ධාවනය කළ මෝටර් රථයක් අද දහවල් වැල්ලමඩම මුහුදට පෙරලි අනතුරට ලක් වීමෙන් විශ්ව විද්‍යාල ආචාර්යවරයා තුවාල ලබා ඇති බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි. 3 years ago
වගා නොකරන කුඹුරු රජයට ගන්න පනතත් සංශෝධනයට වගා නොකරන සියලු කුඹුරු ඉඩම් 2023 වසරේ සිට වසර පහක් යන තෙක් රජයට පවරා ගෙන වගා කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙි. 3 years ago
සැමියාගේ හොර අඹුට ගහන සැලසුම පොලිසිය නිසා වැළකේ පෞද්ගලික ආරවුලක් මත ප්‍රහාරයක් එල්ල කිරීමේ අරමුණින් කඩු මන්නා සහ පෙට්‍රල් බෝම්බ රැගෙන වෑන් රථයකින් ගමන් කරමින් සිටි කාන්තාවක ඇතුළු පුද්ගලයන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව වාද්දුව පොලිසිය පවසයි . 3 years ago
විමල්ගෙන් සියඹලාපිටියට ලිපියක් ආබාධිතයන් පාවිච්චි කරන කිහිලිකරු, රෝද පුටු සහ ශ්‍රවණාධාරක ඇතුළු සහයක උපකරණ මත පනවා ඇති බදු ඉවත් කරන ලෙස උත්තර ලංකා සභාගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාට ලිපියක් යවමින් ඉල්ලීමක් කළේය. 3 years ago
ඇඟලුම් සේවිකාවක පැහැර ගනී වතුපිටිවල අපනයන සැකසුම් කලාපයේ ඇඟලුම් සේවිකාවක පැහැරගෙන ගොස් ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි. 3 years ago
කසල අදින් කොන්ත්‍රාත් ගෙන සුරතලිය වනසලා සබරගමුව විශ්ව විද්‍යාලයෙන් ඉවත් කරන කැලි කසල කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගය අසල ඇති පබහින්න සුරතලි ඇල්ල අසලට ගෙනවිත් දැමිම හේතුවෙන් එම දිය ඇල්ල විනාශ වීමෙ තර්ජනයට ලක්ව ඇතැයි ඉඹුල්පේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඉන්දික ජයමාන්න මහතා සඳහන් කළේය. 3 years ago
නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත ශ්‍රී ලංකාවේ 25 වැනි නාවික හමුදාධිපතිවරයා ලෙස වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා පත්කර තිබේ. 3 years ago
පහේ කඩ ඉමට සිසුන් පෙළ ගැසිලා පහ වසර ශිෂ්‍යත්ව විභාගය අද පෙරවරු 09.30ට ආරම්භ විය. දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,894 කදී සිසු සිසුවියන් 334,698 දෙනෙකු විභාගය සඳහා පෙනී සිටි. 3 years ago
ඉඳුල් හැලුවාට විදුහල්පතිනියගේ දඬුවම ආහාර ගැනීමෙන් අවසන් වු පසු මේසය මත වැටී තිබු ඉදුල් බත් ඇට සිසුන් මගින් දිවෙන් ඇහින්දවා අපූරු දඩුවමක් දුන් බව කියන මාතර ගොඩඋඩ මහ විද්‍යාලයේ විදුහල්පතිනිය වහාම ක්‍රියාත්මක වන පරිදි මාතර කලාප අධ්‍යාපන කාර්යාලය වෙත ස්ථාන මාරු කල බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මහතා පැවසීය. 3 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago