(අංජුල මහික වීරරත්න)
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට අයත් අඟුනකොලපැලැස්සේ කුඹුරද නියඟයෙන් විනාශ වී ගොස් ඇත.
අක්කර දෙකකින් යුත් එම කුඹුරට ද ජලය නිසි කලට නොලැබීම නිසා ගොයම විනාශ වී තිබේ. සමනලවැවෙන් නිකුත් කළ ද මෙතෙක් අගුනකොලපැලැස්සේ කුඹුරු වලට ජලය නොලැබුනු බව කෘෂිකර්ම අමාත්‍යව මහින්ද අමරවීර මහතා පැවසීය.
හොඳින් වැඩී පූදින්නට ඔන්න මෙන්න තිබූ තම කුඹුර ගවයින්ට ආහාර සඳහා වෙන් කිරීමට තීරණය කළ බවද අමාත්‍යවරයා සඳහන් කළේය .
"මගේ කුඹුර පාලු වුනත් මම ඒකට ගිනි තියන්නේ නෑ.ගවයින්ට කෑමට මම කුඹුර නිදහස් කළා යැයි ඇමතිවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවු, මේ මනුස්සයාගේ වන්දි මුදලවත් ඉක්මණින්ම ලැබුණොත් ඇති ... ආයුබොවන්...
අයියෝ, කොහොමද? ජීවත් වෙන්නේ. කනකර උගස් තියන්න වෙයි. පව් අහිංසකයා...
වන්දිය බිලියන 2k විතර ගන්න....
දැන් එයා වයසයිනේ .ඉතින් කුඹුර කරවෙලා ඇති. දැන් වතුර දාල ගොඩගන්න බැහැ ඉතින්. වයසේ ප්‍රශ්නයක්
අන්න නිදහස් කොරල...... බයි ගවයො දුවල ගිහිල්ලා කාපල්ලකො....!