
(සුමිත් පොතුපිටිය සහ සමන් කාරියවසම් )
පානදුර නගර මධ්‍යයේ ගාලුපාරේ පදික මාරුවෙන් අද(21) උදෑසන මාර්ගය හරහා ගමන්කළ කතක් මියගොස් ඇතැයි පොලීසිය කියයි.
අනතුරෙන් මියගොස් ඇත්තේ පානදුර, බෙක්කේගම ප්‍රදේශයේ පදිංචි තුඩුගලගේ ස්වර්ණා හේමමාලා නමැති 60 හැව්රිදි කාන්තාවක බව පොලිසිය කීය.
මියගොස් ඇති කාන්තාව පානදුර අධිකරණයේ පිරිසිදු කිරීම් රාජකාරි කරන සේවිකාවක් බවද සදහන්වේ. අනතුර සිදු කළ වාහනය පළාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක් දියත් කර අ ැතැයිද පොලීසි පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ රාලහාමිලා ඔක්කොගේම බඩගෙඩිය තියෙනවා...