(ධම්මික ගුණවර්ධන )
පල්ලෙකැලේ බලගොල්ල,බෝගහපිටියේ  කුඹුරක් ආසන්නයේ ඌරන්ට ඇඳ තිබූ අනවසර විදුලි රැහැනක ගැටී 43 හැවිරිඳි දෙදරු පියෙකු මියගොස් ඇතැයි පල්ලෙකැලේ පෙලීසිය කියයි.

සිද්ධියෙන් මෙසේ මිය ගොස් ඇත්තේ එම ගම්මානයේ පදිංචි උපුල් රණසිංහ නැමැත්තෙකු බව පොලීසිය පවසයි.
අද (21) අලුයම මෙම අනතුර සිදුවී ඇතැයි පොලීසිය පවසයි.