
(යොහාන් භාසුර)
රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපති ධූරයට ජේ. ජී. ඒ. සංජීව මහතා පත්විය.
එම සංගමයේ 62 වැනි වාර්ෂික මහ සභා රැස්වීම කොළඹ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේදී පැවැත්විණි.
එම සංගමයේ උප සභාපතිවරු ලෙස එච්. ඒ. සී. පුෂ්පකුමාර, ඩබ්ලිව්. ඩී. අයි. ජී. විතාන සහ එම්. ඩී. ජී. මඩපාත යන මහත්වරු එහිදී පත්වූහ.
එම සංගමයේ සම ලේකම්වරු ලෙස ඩබ්ලිව්. ඒ. ඩබ්ලිව්. සමීර සහ ජේ. ඒ. වී. එස්. බණ්ඩාර වන මහත්වරු ද, සහකාර ලේකම්වරු ලෙස යූ. එස්. සිරිවර්ධන සහ ආර්. පී. ඒ. සී. රාජපක්‍ෂ යන මහහත්වරු තේරීපත්වූහ.
එස්. ඩී. ෆර්නෑන්ඩු මහතා නව භාණ්ඩාගාරිකවරයා ලෙස ද, උප භාණ්ඩාගාරිකවරයා ලෙස ජේ. පී. අයි. එන්. චන්ද්‍රසි මහතා ද, තේරී පත්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd