තරුණයන්ට ගෙනා මත් කරල් සමග අයෙක් මාට්ටු අම්බලන්තොට නෝනගම ප්‍රදේශයේ දී මත්කරල් 490 ක් සමඟ පුද්ගලයකු අම්බලන්තොට පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිළධාරීන් අත්අඩංගුවට ගෙන ඇත. 3 years ago
දිස්ත්‍රික් හතක ගොවි පවුල් වලට ඩොලර් දෙයි අන්තර් ජාතික සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) ආධාර මත දිස්ත්‍රික්ක හතක අඩු ආදායම්ලාභී වී වගා කරන ගොවි පවුල් සඳහා එක් පවුලකට රුපියල් 15,000ක (ඩොලර් 42ක්) දීමනාවක් ලබා දීමට තීරණය කර තිබේ. 3 years ago
මෝල්ටා සංචාරකයන් පිරිසක් දිවයිනට මෝල්ටා රාජ්‍යයේ සිට සංචාරකයන් විශාල පිරිසකින් පළමු වතාවට කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ අද උදෑසන ශ්‍රී ලංකාවට පැමිණියහ . 3 years ago
නව පළාත් ලේකම්වරු දෙදෙනෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව පළාත් ලේකම්වරුන් දෙදෙනකු පත් කර ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි. 3 years ago
මරදාන - දෙමටගොඩ අතර දුම්රිය නවති මරදාන සහ දෙමටගොඩ දුම්රිය ස්ථාන අතර වර්ණ සංඥා දෝෂයක් හේතුවෙන් දුම්රිය රැසක් මේ වන විට එම දුම්රිය ස්ථාන දෙක නතර කර ඇති බවත් වර්ණ සංඥා දෝෂය යථා තත්ත්වයට පත් කිරීමට සේවකයන් කටයුතු කරමින් සිටින බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු පැවැසීය. 3 years ago
අද දවස ගැන කාලගුණය කියූ දේ උතුරු, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වල අද (27) දිනයේ ද වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 3 years ago
පාසල් දරුවන් මත් කරන්න ගිය අයෙක් මාට්ටු රත්මලාන හා ගල්කිස්ස ප්‍රදේශයේ ප්‍රධාන පෙලේ පාසල් ළමුන් ඉලක්කකර මාවෝ මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ පුද්ගලයකු අලෙවිය සඳහා සූදානම්කර තිබූ මාවෝ මිලිග්‍රෑම් 7200 ක් සමග ගල්කිස්ස දූෂණ මර්දන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පැවසීය. 3 years ago
ෆයිසර් සමාගමේ ‘කොවිඩ්’ ඔසුව චීනයට ඇමෙරිකාවේ ‘ෆයිසර්’ ඖෂධ නිෂ්පාදන සමාගම ‘කොවිඩ් 19’ ආසාදිතයන් ඉක්මනින් සුවපත් කිරීම සඳහා නිපදවූ ‘පැක්ස්ලොවිඩ්’ ඖෂධය චීනයේ බෙයිජීං අගනුවර කොරෝනා ආසාදිතයන්ට ලබා දීමට චීන රජය සහ සෞඛ්‍ය අමත්‍යාංශය තීරණය කර තිබේ. 3 years ago
මැරෙන්න පෙර ශාෆ්ටර් ලිපියක් ලිවුවාද? ප්‍රකට සමාගම් ව්‍යාපාරිකයකු මෙන්ම අධ්‍යක්ෂකවරයෙකු වන දිනේශ් ශාෆ්ටර් මහතාගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව ඔහු විසින් ලියන ලදැයි කියන හැඟීම්බර ලිපිය විමර්ශන කටයුතු සඳහා පවුලේ සමීප ඥාතීන් ගෙන් මෙතෙක් ඉදිරිපත් වී නැතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි 3 years ago
අඟුලාන පොලිසියේ මහ රෑ මහ යුද්ධයක් ජංගම දුරකථන ආරවුලක් දුරදිග යාමෙන් අඟුලාන පොලිසියට බීමතින් පැමිණි දෙදෙනකු එහි කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් අත්අඩංගුවට ගනු ලැබ සිටිය දී ඔවුන්ගේ ඥාතීන් යැයි කියන පිරිසක් පැමිණ ඔවුන් රැගෙන පලාගොස් ඇතැයි පොලිසිය කියයි. 3 years ago
තෙල් සංස්ථාවේ කෝටි 230ක් වතුරේ ගිහින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දිවයින පුරා පිරවුම් හල් වැඩි ප්‍රමාණයකින් මාසික උපයෝගීතා ගාස්තු අය කර ගැනීම පැහැර හැරීම නිසා 2014 සිට 2020 දක්වා වූ කාලපරිච්ඡේදයේදී රුපියල් කෝටි 230කට වැඩි අලාභයක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ එහි අලුත්ම වාර්තාවක සඳහන් වේ. 3 years ago
මහවැලිය ගොඩනැගිලි 13ක කෝටි 7ක කුලියට පොලු තියලා ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය ජාවත්ත පරිශ්‍රයේ බාහිර පාර්ශවයන් භාවිතා කරන ගොඩනැගිලි දහතුනක් වෙනුවෙන් රුපියල් කෝටි 7කට වැඩි කුලී මුදලක් අයකර ගැනීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ එහි අලුත්ම වාර්තාවක සඳහන් වේ. 3 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago