
(ෂේන් සෙනවිරත්න)
දීර්ඝ කාලයක් තිස්සේ මහනුවරට පැවති වියළි කාලගුණය නිමා කරමින් අද (29) සවස ධාරානිපාත වැස්සක් ඇදහැලුණි
සිවුවැනි රන්දෝලි පෙරහර වීදි සංචාරය කිරීමට නියමිතව තිබූ අද (29) සවස් කාලය වනවිට පෙරහර මාර්ගය බැතිමතුන්ගෙන් අතුරු සිදුරු නොමැතිව පිරී ඉතිරී ගොස් තිබූ අතර නොසිතූ මොහොතක කඩා හැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් එම බැතිමතුන් දැඩි අපහසුතාවයට පත්වූහ.
2025 දෙසැම්බර් මස 18
358
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
214
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහනුවරට තද වැසි
Bunny Preena Tuesday, 29 August 2023 04:46 PM
වාසනාවන්
nimal Tuesday, 29 August 2023 05:23 PM
වැසි ත්ත්වය දිගටම පැවතුනහොත් නියගය ක්‍රමයෙන් අඩුවන බවක් පෙනේ. එක ධාරානිපාත වැස්සකට සීමා උවහොත් නියගය තවදුරටත් පැවතෙනු ඇත
මැක්ස් Tuesday, 29 August 2023 07:47 PM
තමන් නිරාගමිකයන්, ලිබරල්වාදීන් යයි තමන් විසින්ම ලේබල් ගසා ගත්තවුන් විසින් වියලි කාලගුණය පවතී පසුගිය කාලයේ දළදා සමිදුන්ට නිග්‍රහ කළේ, පරිභව කළේ දළදාව පිටතට ගෙන වැසි නොවස්සන්නේ මන්ද යනුවෙන් උජාරුවෙන් තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම්වල වසුරු හෙළමිනි. ඒ අවලාදකාර ඇම්බැට්ටයන් සහ ඇම්බැට්ටියන්ට නිසි පිළිතුරු දුන් වැස්ස වලාහක දෙවිදුන්ට අපගේ ප්‍රණාමය වේවා!
සෙනෙවිරත්න Tuesday, 05 September 2023 11:17 AM
අනේ ඕක රටට කෙලවෙනකං නොයිඳ කල්වෙලා ඇතිව එලියට ගන්න කියන්න. ගොවියො මරාගන්නකං බලං ඉන්න එක බුදුන්ගෙ දහම නෙවෙයි නේද
Chanaka Wednesday, 30 August 2023 01:13 PM
ත්ලෝගුරු අප සමිමා සමිබුදු පියානන්ගේ අනුහස් අදටත් නොවෙනස්ව පවතිනවා.නමුත් රට කරවන ඇත්තන්ගේ අදුර්ධ වාදී කිුයා නිසා මෙිතරමි සුන්දර ශිු ලංකාව අගාධයට යනවා.මා ඉපදුන රටටත් රට වැසියන්ටත් දළදාා සම්දු පිහිටයි.