ඇමෙරිකනුවන්ට ප්රහාරයක් එල්ල වේවි යැයි බියක්
පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර, ඇමෙරිකන් තානාපති කාර්යාලය, පාකිස්තානයේ රැඳී සිටින ඇමෙරිකානුවන්ට අනතුරු ඇඟවීමක් කළේය. ඒ, ඇමෙරිකානුවන් බොහෝ දෙනකු නවාතැන් ගන්නා සහ නිතර ගැවසෙන ඉස්ලාමාබාද් අගනුවර පිහිටි සුඛෝපබෝගී ‘මැරියට්’ හෝටලයට ත්රස්ත ප්රහාරයක් එල්ල වීමට ඉඩ ඇති බව පෙන්වා දෙමිනි.