IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රාජ්‍ය නොවන සංවිධාන ගැන දැඩි තීරණයක්

(යොහාන් භාසුර)
ජාතික ලේකම් කාර්යාලයේ ලියාපදිංචි නොවන රාජ්‍ය නොවන සංවිධාන තහනම් කිරීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍ය ටිරාන් අලස් මහතා එසේ ප්‍රකාශ කළේය.
පසුගිය කාලය පුරාවට රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධයෙන් වැඩි කතාබහක් ඇති වූ බව කී අමාත්‍ය ටිරාන් අලස් මහතා මෙරට ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධයෙන් සොයන බව ද සඳහන් කළේය. 



අදහස් (8)

රාජ්‍ය නොවන සංවිධාන ගැන දැඩි තීරණයක්

Bamunuarachchi Tuesday, 29 August 2023 09:31 AM

සමහර NGO තහනම් කරන්න තිබුනේ බොහොම කලින්. කිය කිය ඉන්න එපා කරන්න. කරලා අපිට කියන්න.

:       1       11

ලුම්බිණි Tuesday, 29 August 2023 10:45 AM

රාජ්‍ය වෙන සංවිධාන වල තිබෙන අවුල් ඉස්සර වෙලා බැලුව නම් නේද වඩා හොඳ?

:       2       6

මැක්ස් Tuesday, 29 August 2023 12:10 PM

අඩු තරමින් මතවාදීමය වශයෙන් හෝ NGO හා සමපාත වන ජනාධිපති වික්‍රමසිංහ ගෙන් ඊට ඉඩක් ලැබේ ද? කුප්‍රකට ඇන්ජීඕ කරැවන් වන පාක්‍යසෝති සරවනමුත්තු, ජෙහාන් පෙරේරා, නිමල්කා ප්‍රනාන්දු සහ සමාගමෙන් ඔබට අකුල් හෙලීමක් නොවන බවට ඇති සහතිකය කුමක්ද?

:       0       7

සල්ලි Tuesday, 29 August 2023 12:20 PM

තීන්දු කලා, තීන්දු ගත්තා, හරි ලස්සන වචන ටිකක් බ්‍රෝ. වැඩේ කලා කියලා කවමදාකවත් අහලා නෑ බ්‍රෝ.

:       0       6

Banda Tuesday, 29 August 2023 01:21 PM

RIP - ආරන් ටිලස් ඇතුලු ජන පීඩක පාලකයන් හැම අපාගත වේවා

:       2       0

Hafeel Tuesday, 29 August 2023 02:21 PM

දැන් මෙහම පොම්බෝරි ගැහුවට, ඔවුන්ට ඕන වෙලාවට අයින්කරගන්නවා. මෙහම තමයි මේ ආණ්ඩුව කටාර් අරමුදලට ත්‍රස්තවාදී අරමුදල් කියල තහනම් කරලා, අවසානයේ ආණ්ඩුවට තෙල් ගෙන්න ඩොලර් නැති වුනාම, කටාර් රජ්ජු ගාව දන ගහමින් සමාවත් ඉල්ලලා එම තහනමුත් ඉවත් කළා. මේ රටේ පාලකයෝ කවදත් බුද්ධිමත් සහ විද්‍යාත්මක තීන්දු තීරණ අරන් නැහැ.

:       0       3

Hafeel Tuesday, 29 August 2023 02:24 PM

එහමම රාජ්‍ය බැංකුවලට පොලු දාපු පොලුකාරයන්ටත් දැඩි තීරණයක් ගත්තුත් හොඳයි.

:       0       4

wedage Tuesday, 29 August 2023 02:24 PM

අල්ලි රජා සුභාෂ්කරන් කියන්නේ NGO ද නැද්ද ?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 358 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site