IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වෙස්මුහුණු කොල්ල කල්ලියේ හතරක් අල්ලයි

( රොමේෂ් මධුෂංඛ)

යාපනය දිස්ත්‍රීක්කයේ ප්‍රදේශ රැසක ක්‍රියාත්මක වූ වෙස්මුහුණු කොල්ල කල්ලියේ ප්‍රබලයින් සිව් දෙනෙකු සමග කොල්ල කෑ රන්භණ්ඩ තොගයක් අත්අඩංගුවට ගත් බවට යාපනය කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පවසයි.

කොල්ල කල්ලිය යාපනය දිස්ත්‍රීක්කයේ ස්ථාන රැසක ගතවූ දින කාලය තුලදී වෙස්මුහුණු යොදා කොල්ලකෑම් හේතුවෙන් ඔවුන් මාස්ක් කොල්ල කල්ලිය ලෙසින් හඳුන්වා දී තිබුණි.

යාපනය පොලීසියේ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශ නිලධාරීන් විසින් සිදුකරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී අදාල කොල්ල කල්ලියේ සාමාජිකයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් අතර පසුව ඔවුන්ගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම් වලදී කොල්ල කන ලද රන් පවුම් 28 කට ආසන්න ප්‍රමාණයක්ද සොයාගනු ලැබීය.

ඊට අමතරව ඔවුන් සන්තකයේ තිබී යතුරුපැදියක්, කොල්ල කෑම් සඳහා යොදාගන්නා කඩුවක් ඇතුලු උපකරණ තොගයක්ද සොයාගැනීමට හැකිවිය.

 



අදහස් (0)

වෙස්මුහුණු කොල්ල කල්ලියේ හතරක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 358 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site