(යොහාන් භාසුර)
අන්තර්ජාතික පාපන්දු සම්මේලනය ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සාමාජිකත්වය අත්හිටුවමින් කරමින් පනවා තිබූ තහනම ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට පනවා ඇති තහනම ඊයේ (27) සිට ඉවත් කළ බව අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ ලේකම්වරයා අද (28) ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට ලිඛිතව දැනුම් දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd