
( හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පවතින නියගය නිසා ජල මට්ටම සිග්‍ර ලෙස පහළ යාමත් සමඟ වසර 10 කට පමණ පසු ඉගිනිමිටිය ජලාශයේ පැරණි නටඹුන් රැසක් මතුව තිබේ.
පුත්තලම හා කුරුණෑගල දිස්ත්‍රික්ක දෙකටම මායිම්ව ඉගිනිමිටිය ජලාශය පිහිටා ඇති අතර නවගත්තේගම, කොටවෙහෙර, අඹන්පොල, ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට මායිම්ව තිබේ.
අක්කර අඩි 58800 ක ජල ධාරිතාවකින් සමන්විත ඉගිනිමිටිය ජලාශයේ මේ වන විට ජල මට්ටම අක්කර අඩි 8900 දක්වා පහත වැටි ඇති බව ඉගිනිමිටිය ප්‍රාදේශීය වාරි මාර්ග ඉංජීනේරු සමිර ප්‍රියංකර මහතා පැවසීය.
මේ දිනවල ජලාශය ඉදි කිරීමේදි යට වු ගම්මාන රැසක නටබුන් මතුව තිබේ.ඒ සමගම ඉගිනිමිටිය ජලාශය ඉදි කිරිමේදි යටවු කුඩා වැව්ද අඩියටම සිදි ගොසිනි.


2025 දෙසැම්බර් මස 18
358
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
214
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉඟිණිමිටිය සිඳි ඉපැරණි නටඹුන් මතුවෙයි