( බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ඉන්දිකා රාමනායක)
තීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි යුදහමුදා නිල ඇඳුම් හා සන්නිවේදන උපකරණ සමඟ පුද්ගලයන් දෙදෙනෙකු දෙමටගොඩ ගුවන් පාලම අසලදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.
එම පුද්ගලයන් දෙදෙනා සමඟ යුද හමුදා නිළ ඇඳුමට සමාන කලිසම යුද හමුදාව භාවිතා කරන කැලෑ තොප්පියක් , ප්‍රොලැබ් වර්ගයේ අත්යන්ත්‍ර තුනක්, එම බැටරි තුනක් , එම බැටරි ආරෝපණ යන්ත්‍ර දෙකක් පොලිස් භාරයට ගෙන ඇත.
සිදුවන මනුෂ්‍ය ඝාතන හේතුවෙන් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂක සැලැස්මට අනුව ජයවර්ධනපුර කඳවුරට අනුයුක්තව ඩී කලාපයේ රාජකාරි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව වැටලීම සිදු කර ඇත.
අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ පහ හා මහරගම පදිංචි වයස අවුරුදු 42 හා 45 ත් අතර පසුවන්නන්ය. සැකකරුවන් දෙමටගොඩ පොලිසිය වෙත භාරදී ඇත.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
යුද හමුදා නිල ඇඳුම් උපකරණ සමඟ දෙකක් අත්අඩංගුවට